බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NAITA සහ Huawei එක් වී විදුලිසංදේශ තාක්ෂණ ශීල්පි නව පාඨමාලාවක් අරඹයි…

by editor
ජූලි 18, 2021
in පුවත්, විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (NAITA) සහ Huawei Technology Lanka පුද්ගලික ආයතන එක්ව ආරම්භ කෙරෙන උසස් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම ඔරුගොඩවත්ත ප්‍රතිනිර්මාණය කරන ලද පුහුණු මධස්ථානයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් හා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය විසින් ආධුනිකයින් 30 දෙනෙකුගෙන් ආරම්භවන මෙම උසස් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි පුහුණු පාඨමාලාව සඳහා සියලු නවීන පහසුකම් වලින් සමන්විත ගෘහස්ථ සහ එළිමහන් ප්‍රායෝගීක පුහුණුව ඇතුළත් අංග සම්පුර්ණ විද්‍යාගාරයක්ද Huawei සමාගම විසින් ස්ථාපිත කෙරිණි. මෙම පාඨමාලාව සඳහා ආධුනිකයින් හා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්ද ඇතුළත්ව පුහුණුව ලබා දීමට සැලසුම් කර ඇත.

විදුලි සංදේශ පද්ධති පිළිබඳ සවිස්තරාත්මක න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ද ඇතුළුව පද්ධති නඩත්තුව සහ ආරක්ෂාව පිළිබඳ පුහුණුව ද මෙහි අන්තර්ගත ය.
න්‍යායාත්මක කොටස මාස 06ක් සහ ප්‍රායෝගික පුහුණුව මාස 12ක් ද වශයෙන් පාඨමාලාව සකසා තිබේ. මෙරට වෘත්තීය අධ්‍යාපනය තවත් සංවර්ධනය කීරිමට Huawei සමාගම තවත් ඉදිරියෙදි මෙවැනිම ව්‍යපෘතින් සදහා අනුග්‍රහය ලබා දෙන බව ඒහි ප්‍රධානීන් අමාත්‍යවරුන්ට පවසන ලදි.

මෙම පාඨමාලාවේ තවත් එක් සුවිශේෂීත්වයක් වන්නෙ Huawei Technology Lanka පුද්ගලික සමාගම සතු තාක්ෂණික දැනුම ආධුනික වෘත්තීකයන්ට ලබාදෙමින් නව රැකියා අවස්ථාවන් බිහිකිරිමටත් ඔවුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ චීනයේ Huawei ප්‍රධාන ආයතනය සමග සම්බන්ධ වීමටත් අවස්ථාව සැලසීමය.
මෙම අවස්ථාවන් සදහා Huawei Technology Lanka පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලියැං යී මහතා, අධ්‍යක්ෂ රිකාඩෝ මහතා, ජාතික ආධුනීකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් , පාඨමාලාව සදහා සුදුසුකම් ලැබු සිසු සිසුවියන් ඇතුඵ පිරිසක් සහභාගී වුහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් කුඹුරක දින දෙකක් පණ අදිමින් සිටි ඇතින්නක් මිය යයි…

Next Post

එජාප-සජබ සාකච්ඡාවලින් පසු ශ්‍රීලනිප-ජවිපෙ එක් කරගන්නත් සැලසුම්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.