බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි: හෙට මගී දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට…

by editor
ජූනි 9, 2026
in පුවත්
SRI-LANKA-RAILWAYS

SRI-LANKA-RAILWAYS

Share on FacebookShare on Twitter

දුම්රිය නියාමකවරුන් විසින් හෙට (10) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව හෙට දිනයේ මගී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර මගී ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගමන් පහසුකම් සලසා ගත හැකි බව එම සංගමය පවසයි.

දුම්රිය ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින්, දෙපාර්තමේන්තු රෙගුලාසි නොසලකා හරිමින් දුම්රිය දොඹකර රථ ධාවනය කිරීමට එරෙහිව සහ ඊට නියෝග නිකුත් කළ බලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ප්‍රකාශයට පත් කර තිබුණි.

සංගමයේ ලේකම් රුක්මල් බංඩාර ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම් බලධාරීන් නොසලකා හැරීම නිසා හෙට උදෑසන සිට සේවා ස්ථාන වෙත වාර්තා කිරීමෙන් වැළකී සිටීමට මීට පෙර තීරණය කර තිබූ බවය.

කෙසේ වෙතත්, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඇති වූ එකඟතාවයක් මත මෙම වර්ජනය අත්හිටුවීමට පියවර ගෙන ඇත. එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදීමට එකඟතාවය පළ වී තිබේ.

මෙම එකඟතාවය මත මගී දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කළ ද, දුම්රිය නියාමකවරුන් බඩු ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතුවලින් පමණක් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇති බව ද දුම්රිය නියාමකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සලේ පාස් කරන් ප්‍රශ්නය ගෝඨා ලඟට එනකොට ඇයි මේ රත් වෙලා… අධිකරණ ඇමති අසයි….

Next Post

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.