බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ විමර්ශනවලින් හෙළිවන සාධක…

by editor
මැයි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය – 

පසුගිය 08 වෙනිදා මිය ගිය  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් පවත්වනු ලබන විමර්ශන මේ වන විට තීව්‍ර කර තිබේ.  

මියයන විට සිය මස්සිනා වූ හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක  අරවින්ද  ද සිල්වාගේ නිවසේ රැඳී සිටි  කපිල චන්ද්‍රසේන   ගෙල වැලලා ගැනීම සඳහා යොදාගත් පටිය (Belt) සේවකයෙකු මාර්ගයෙන් සිය නිවසේ සිට ගෙන්වා ගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මරණය සිදුවීමට පෙර දින ඔහු සිය නීතිඥවරුන් හමුවී සාකච්ඡා කර ඇති අතර, ඊට පසු දින මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි. ඒ, 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවට අදාළව ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙනි.

විමර්ශනවල වර්තමාන තත්ත්වය

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ වන විට අරවින්ද ද සිල්වා ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, සිරුර පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කර ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔහුගේ සිරුර සොයා ගන්නා කොල්ලුපටිය 5වන පටුමගේ නිවස ආශ්‍රිතව සිසීටිවී පරීක්ෂාව මේ වනවිටත් කරගෙන යන බව විමර්ශන අංශ කියයි.

පොලිසිය පවසන්නේ මෙම මරණය සැක සහිත මරණයක් ලෙස සලකා විමර්ශන පවත්වන බවය.   සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් මතුවන සාක්ෂි  ඇතුළු අනෙකුත් සාක්ෂි මත පදනම්ව විමර්ශන ක්‍රියාත්මක වන අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක්  හෙට     ( 12 ) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වර්ජනය අතර රෝහල් සූතිකාගාරයේ බිළිඳෙක් මියෙන්නට හැර රාජකාරි වෙලාවේ පුද්ගලිකසේවයේ යෙදුන GMOA ත්‍රී කුණාමල රෝහලේ සභාපතිගේ වැඩ තහනම්!

Next Post

කැඳවන ඕන වෙලාවක පරීක්ෂණවලට එනවා… නිර්දෝෂී භාවය ඔප්පු කළ හැක්කේ පරීක්ෂණවලට මුහුණ දීමෙන් පමණයි… නාමල් කියයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.