GMOA සභාපති කමින් පාදෙණිය එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා… හඬපටයක් බෙල්ලන ලඟ…..

Padeniya

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කර දෙන්නැයි එම සංගමය ලේකම්වරයෙකු වූ නවීන් සිල්වා ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ල ඊයේ (26) පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.

“නවීන් සොයිසා මෙම ඉල්ලීම කරන්නේ    පූජ්‍ය මුරුත්තේට්ටුවේ  ආනන්ද හිමියන්ගෙන්. සදාචාරාත්මක තත්ත්වය මත ඒවා හෙළිදරව් කරන්නෙ නෑ.  නමුත් ඒ ගැන අභියෝග කරනවා නම් හෙළිදරව් කරන්න මැළිවෙන්නෙත් නෑ.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය.

Exit mobile version