කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…
කීර්ති ප්‍රනාන්දු - කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් 130කට ආසන්න පිරිසක් රඳවා සිටින කන්දකාඩු රැඳවුම් කඳවුරු භූමියට මත්ද්‍රව්‍ය ඇතුළු කළ ටෙනිස් ...
කීර්ති ප්‍රනාන්දු - කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් 130කට ආසන්න පිරිසක් රඳවා සිටින කන්දකාඩු රැඳවුම් කඳවුරු භූමියට මත්ද්‍රව්‍ය ඇතුළු කළ ටෙනිස් ...
සමගි ජන බලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට (25) පෙරවරු 10ට පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතය. සමගි ජනබලවේගයේ ඉදිරි ගමන් මග ...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා අතුළු ප්‍රභලයින් තිදෙනෙක් ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති ...
දිනසේන රතුගමගේ - යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදු තීරයේදී ධීවර බෝට්ටුවක් අනතුරට පත්ව මුහුදේ ගිළී යාමෙන් මියගිය ඉන්දීය ධීවරයින් හතර දෙනාගේ මළ ...
කීර්ති ප්‍රනාන්දු - කොවිඩ් මර්ධන රාජකාරි වෙනුවෙන් සිදුවන වියදම් පියවා ගැනීමට ගෙවන අමතර දීමනාවක් මේ වනවිට තමන්ට නොලැබෙන බව මහජන ...
මහර බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ ජගත් චන්දන වීරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර තිබේ. කොවිඩ් ...
දිනසේන රතුගමගේ - යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ (කදුරුගොඩ) පුරා විද්‍යා ස්මාරකය ගැන සෙවීමට ගිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු නිසා ...
දිනසේන රතුගමගේ - මන්නාරමේදී මියගිය දෙවන කොවිඩ් ආසාදිත රෝගියාද මුස්ලිම් ජාතිකයෙකු වීමත් සමගම ඔහුගේ සිරුර ආදාහනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් ගෙන ...
දින 07ක් තුළ කොවිඩ් ආසාදනයෙන් ලාංකික කාන්තාවන් තිදෙනෙක් මිය ගොස් තිබිය දී ක්ෂේත්රයට ගොස් කළ යුතු රාජකාරිත් ඔන් ලයින් කරන ...
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුනවන දිනය ආරම්භ වන්නේ ගාල්ලේ ...