බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA පැය 48ක  දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරයි… විසඳුම් නොලැබුනොත් අඛණ්ඩ වර්ජනයකට යන බවට රජයට දන්වයි!

by editor
ජනවාරි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

වෘත්තීය ඉල්ලීම් කීපයක් මුල් කරගෙන අද  (23) දිනයේදී දිවයිනපුරා රෝහල්වල පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපත්ති හෝ ක්‍රියාමර්ගයන් කිසිවක්  පසුගිය අයවැය ලේඛණයන් තුළ අන්තර්ගත නොවීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් තුළ බරපතල නොසන්සුන්තාවයක්  සහ විරෝධතාවක් මතු වූ බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස  පවසා සිටියි.

වෛද්‍යවරුන්ට බලපාන ගැටලු වලට විසදුම් ඉල්ලා  සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයන් මාලාවක් ආරම්භ කළ අතර එහිදී සෞඛ්‍ය ඇමතිවරයා ලබා දුන් ලිඛිත ඉල්ලිම මත එම වෘත්තීය ක්‍රියාමාර්ගයන තාවකාලිකව අත්හිට වූ බව ලේකම්වරයා පෙන්වාදේ.

ඇමතිවරයා ලිඛිතව ලබා දුන් එකඟතාවන් දිගින් දිගටම උල්ලංඝණය කිරීම හේතුවෙන් පසුගිය 07 වන දින පැවති සංගමයේ මධ්‍යමකාරක සභාව ඒකමතිකව තීරණය කළේ      වෘත්තීය ගැටලු විසඳීමට වගකිවයුත්තන් අසමත් වන්නේ නම් ඕනෑම මොහොතක දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීමට විධායක සභාවට බලය ලබාදීමට බව  ලේකම්වරයා  ප්‍රකාශ කළේය.

 වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවති ගැටලු විසදීමට දින 10ක කාලයක් ලබා දුන් බවත් එම කාලය තුළ  විසදුම් ලබා නොදෙන්නේ නම් 23වන දින දිප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවත් හෙතෙම පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම ගැටලු විසඳීමට අවම වශයෙන් නිල සාකච්ඡාවක් හෝ සිදුකිරිමට තරම් අවශ්‍යතාවක් හෝ වුමනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ වගකිවයුත්තන්ට නොමැති වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව ලේකම්වරයා කීවේය. 

මේ අනුව අද(23) උදෑසන 8.00 ට ආරම්බ කරන වැඩ වර්ජනය අඛණ්ඩව පැය 48ක් පුරා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන අතර  පවතින ප්‍රවණතාවන් අධ්‍යනය කරමින් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගයන් ප්‍රකාශයට පත්කරන බවද සංගමය පවසා සිටියි.

කෙසේ වෙතත් වැඩ වර්ජනය පැවතුණද රෝහල් තුළ හදිසි  සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කරන අතරම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් තුළ සහ ජාතික මානසික විද්‍යායතනය තුළ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව සංගමය ප්‍රකාශ කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ තණතිලි මත එංගලන්තය අසරණ  කරමින් මතුවුන ” තරගයේ වීරයා “…

Next Post

චීනයෙන් ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්… චීන තානාපති මහා නායක හිමිවරුන්ට කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.