අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA නිල මඩුල්ලට අගෝස්තු 05 වැනිදා දක්වා සංගමය තහනම්

මොරටු දිසා අධිකරණයෙන් යළිත් නියෝගයක්

by Lanka Sara Editor
ජූලි 29, 2021
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිල මඩුල්ල බල රහිත කරමින් මොරටුව දිසා අධිකරණය විසින් පනවන ලද වාරණ නියෝගය දීර්ඝ නොකරැන්නැයි එම සංගමය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මොරටුව දිසා අධිකරණය ඔවුන්ට එම ධුරවල රැඳී සිටීම ලබන අගොස්තු මස 05 වැනිදා දක්වා දීර්ඝ කළේය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජික වෛද්‍ය චමල් සංජීව මහතා විසින් එම සංගමයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම විභාගයට ගනිමින් මෙම තීන්දුව ලබා දුන් විනිසුරුවරයා අදාළ කරුණු දැක්වීම් එදිනට සිදු කරන ලෙසද ප්‍රකාශ කළේය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වු නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අදහස් දැක්වූ අතර වෛද්‍ය දමල් සංජීව වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය සහ නිතීඥ එරංග පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.
පසුගිය 22 වැනිදා මොරටුව දිසා අධිකරණය විසින් මෙම සංගමයේ කටයුතු කළ නිල මඩුල්ල නියමිත කාලය අවසන් බැවින් ඔවුන් බල රහිත බවත් ඉදිරි නිලවරණය අතුරු පාලක මණ්ඩලයක් යටතේ ස්වාධීන නිලවරණ මඩුල්ලක් යටතේ පවත්වන ලෙසත් නියෝග කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රකශහ කළේ තමන්ට එවැනි නඩු තින්දුවත් නොලැබුණු බවය. කෙසේ වුවද එම සංගමය තවදුරටත් සඳහන් කළේ කොළඹ දිසා අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවකට අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු විධායක කමිටුවට බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට හැකියාවක් ඇති බවය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු දැක්විම් හමුවේ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ එම නිල මඩුල්ල තහනම් කරමින් ලබා දුන් වාරණ නියෝගය ලබන අගෝස්තු 05 වැනිදා දක්වා බලාත්මක බවයි. ඒ අනුව ලබන පස් වැනිදා යළි මොරටුව දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු විමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැළලූ ඉෂාලිනී  හෙට  යළි ගොඩගනී… දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට  මිනිය  පේරාදෙණියට

Next Post

උද්ඝෝෂණ මඩින්න නිර්දේශ ඉල්ලන්න… එසැනින් දෙවනවා… පී.එච්.අයි. සංගමය කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.