සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

G20 රටවල් අතර දෙවනියට වැඩිම ආරථික වර්ධනය ඉන්දියාවේ!

by Lankasara News
නොවැම්බර් 28, 2022
in පුවත්

Share on FacebookShare on Twitter

මේ මූල්‍ය වර්ෂයේ සියයට 6.6ක වර්ධන වේගයක් ඇති ඉන්දියාව ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනයට උරුමකම් කියන අතර දැනට ගෝලීය ගැටලුවක් වී තිබෙන රුසියානු යුක්රේන ගැටුම හේතුවෙන් දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ පාන බව ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය සඳහා වූ සංවිධානය සඳහන් කරයි.

කෙසේ වෙතත් පැරිස් පදනම් කරගත් අන්තර් රාජ්‍ය ආයතනයක් වන මෙම සංවිධානය, එහි නවතම ආර්ථික දැක්මෙහි සඳහන් කර ඇත්තේ ගෝලීය ඉල්ලුම අඩුවීම හා උද්ධමන පීඩනය කළමණාකරණය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කර තිබියදීත් ඉන්දියාව මූල්‍ය වර්ෂ (FY) 2022 – 23 දී G20 හි දෙවන වේගවත්ම ආර්ථික වර්ධනයට හිමිකම් කියන රට බවට පත්වෙන බවයි. එය දෙවෙනි වෙනුයේ සෞදි අරාබියට පමණක් බව ද ඔවුන් පවසයි.

එම වාර්තාවෙහි, FY 2022-23 කාලයේ සියයට 6.6ක් ලෙස සටහන්ව ඇති වර්ධනය 2023 – 24 කාලයේදී සියයට5.7ක් දක්වා අඩු වෙන බවත් 2024-25 මූල්‍ය වර්ෂයේදී යළිත් එය සියයට 7ක් පමණ දක්වා ඉහළ යා හැකි බවත් සඳහන් ය.

‘2023 ආර්ථික වර්ධනය ප්‍රධාන ආසියානු නැඟී එන වෙළෙඳපොල ආර්ථිකයන් මත දැඩි ලෙස රඳා පවතින අතර, ඔවුන් ලබන වසරේ ගෝලීය වර්ධනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයකට වගකියනු ඇත. එක්සත් ජනපදය සහ යුරෝපය තියුණු ලෙස පහත වැටෙමින් තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

උද්ධමනය අවම වශයෙන් 2023 මුල් භාගය දක්වා මහ බැංකුවේ ඉහළ සීමාව වන සියයට 6 ට වඩා ඉහලින් පවතිනු ඇති අතර පසුව ඉහළ පොලී අනුපාත ක්‍රියාත්මක වන විට ක්‍රමයෙන් අඩු වේ. දේශසීමා සම්පූර්ණයෙන්ම විවෘත වී සීමාවන් ඉවත් කළ පසු ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය ඇතුළුව සම්බන්ධතා තීව්‍ර සේවා අංශයන් සාමාන්‍ය තත්ත්වයට පත් වන විට මෙම ගැටලු අර්ධ වශයෙන් හෝ අඩු කර යම් දියුණුවක් අපේක්ෂා කළ හැකිය..”

එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි ‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

පාස්කු විමර්ශනයේ සැකකරුවෙක් මට්ටක්කුලියේ දී කපා කොටා ඝාතනය කරයි!

Next Post

ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගවල කොල්ල කෑම් වැඩිවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.