සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකා රෝගීන්ට ලබාදෙන GCSF එන්නත් උග්‍ර හිඟයක: කීමෝ ප්‍රතිකාරත් ඇනහිටින ලකුණු!

by editor
ජූනි 2, 2026
in පුවත්
granulocyte_colony_
Share on FacebookShare on Twitter

ඇතැම් පිළිකා රෝගීන්ට කීමෝ ප්‍රතිකාර ලබාදීමෙන් පසුව සුදු රුධිරානු මට්ටම අඩුවන බැවින්, එය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ලබාදෙන Granulocyte Colony Stimulating Factor (GCSF) එන්නත්වල උග්‍ර හිඟයක් මතුව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම බරපතල ඖෂධ හිඟය හේතුවෙන් පිළිකා රෝගීන්ට නියමිත පරිදි කීමෝ ප්‍රතිකාරය ලබාදීමට නොහැකි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු ලංකාසාර වෙත අදහස් දක්වමින් පැවසීය.

ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ රෝගීන්ට මේ වන විටත් මෙම එන්නත බාහිර ෆාමසිවලින් මිලදී ගැනීමට සිදුව ඇත. රෝගියෙකුට මෙම එන්නත දිනකට දෙවරක් බැගින් දින 5ක් හෝ ඊට වඩා වැඩි කාලයක් විදීමට සිදුවන බව වාර්තා වේ. වත්මන් වෙළෙඳපොළ මිල අනුව මෙවැනි එක් එන්නතක් රුපියල් 3000ක පමණ ඉහළ මිලක් ගන්නා අතර, උදේ සවස මෙය එන්නත් කරගත යුතු රෝගීන්ට මේ නිසා විශාල මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.

රෝහල් වාට්ටුවක් වෙත රජයෙන් ලබාදෙන එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බාහිරින් හෝ මෙම එන්නත මිලදී ගන්නා ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ. කෙසේ නමුත්, මෙම අත්‍යවශ්‍ය එන්නත නොමැතිව පිළිකා රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාරය ඉදිරියට කරගෙන යාමට නොහැකි වීම අතිශය බරපතල මෙන්ම අවදානම් සහගත තත්ත්වයක් බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අරලගංවිල ගොවි පවුල් 40ක්  අවුරුදු 40ක් තිස්සේ වගා කළ වගා බිම් අහිමි වෙයි… වගා කරලා තිබෙන්නේ වැව් රක්ෂිතයේ… මහවැලිය කියයි!  

Next Post

“ඩේසි ආච්චිගේ මැණික්මල්ලේ නඩුවේ”  සාක්ෂි දීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවෙත නිකුත් කළ සිතාසියට අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.