සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

BBC 100 Women 2022: වසරේ කාන්තාවන් සියය අතරට එකතු වූ ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා එක්නැළිගොඩ

by editor
දෙසැම්බර් 10, 2022
in පුවත්
Sandya-Ekneligoda
Share on FacebookShare on Twitter
 බීබීසී –

බීබීසිය විසින් 2022 වසර සඳහා නම් කරන ලද ‘වසරේ කාන්තාවන් 100’ (BBC 100 Women 2022) අතරට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිණීයක වන සන්ධ්‍යා එක්නැළිගොඩ නම් කොට තිබේ.

2022 වසර සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයට සාධනීය බලපෑමක් ඇති කළ කාන්තාවන් 100 දෙනෙකු පහත සඳහන් කාණ්ඩ 04 යටතේ එක් කාණ්ඩයකින් 25 බැගින් ඒ අනුව නම් කොට තිබේ.

දේශපාලනය සහ අධ්‍යාපනය, සංස්කෘතිය සහ ක්‍රීඩා, උද්දේශන සහ ක්‍රියාකාරිත්වය මෙන්ම සෞඛ්‍ය සහ විද්‍යාව යන කාණ්ඩ ඊට අයත්ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක හා සමාජ ව්‍යාපාරයන්හි යෙදෙන්නියක වන සන්ධ්‍යා එක්නැළිගොඩ ඒ අනුව උද්දේශන සහ ක්‍රියාකාරිත්වය යන ක්ෂේත්‍රය යටතේ නම් කරන ලද ලැයිස්තුවට එකතු වී තිබේ.

සන්ධ්‍යා ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුරේ සිය ආදරණීයයන් අහිමිවූ දහස් ගණනක් මව්වරුන් සහ බිරියන්ට උපකාර කරන්නී ය. ඇගේ ස්වාමි පුරුෂයා වූ ප්‍රකට ගවේශනාත්මක මාධ්‍යවේදී හා කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ, 2010 ජනවාරි මාසයේ දී අතුරුදන් විය. රජයේ ප්‍රබල විවේචකයෙකු වූ ඔහු දෙමළ කොටි බෙදුම්වාදීන්ට එරෙහිව සිදුවූබව කියන හිංසාවන් විමර්ශනය කළේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු අතුරුදන් වූ දා පටන්, මෙම දෙදරු මව යුක්තිය සොයමින් සිටියාය. තම සැමියා අතුරුදන්වීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වගකිව යුතුබවට ඇය චෝදනා කරයි. මේ සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබූ නමුදු, ඔවුන් සියලුදෙනා නිදොස්කොට නිදහස් කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීතල දරාගන්න බැරිව කන්තලේ දරුවන් දෙදෙනෙක් මිය ගිහින්…

Next Post

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග පෘතුගාලය විසිවෙයි… මොරොක්කෝව අවසන් පූර්ව වටයට!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.