බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවේ එල්ලූ සිද්ධියේ සිවුවන සැකකරු දැලේ!

by editor
මැයි 22, 2026
in පුවත්
murder
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

අම්බලන්තොට මාමඩල බොකුටුයාය ප්‍රදේශයේදී පසුගිය 11 වන දින රාත්‍රියේ පුද්ගලයෙකුගේ ගෙල කපා, එම සිරුර මාමඩල හන්දියේ පිහිටි පිළිරුවක එල්ලීමේ සිදුවීමේ සිවුවන ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කරුණේ ලොක්කා’ නමැති පුද්ගලයෙකි. ඔහු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි අයෙකු ද වන බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය 11 වන දින රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්වූයේ අංක 396, බොකුටුයාය, මාමඩල, අම්බලන්තොට ලිපිනයේ පදිංචිව සිටි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් නමැති අයයි. ඔහුව ඝාතනය කිරීමෙන් පසු, ඝාතකයින් විසින් ඔහුගේ හිස කඳෙන් වෙන් කරගෙන ගොස් අම්බලන්තොට මාමඩල හන්දියේ පිහිටි රත්නාවලි දේවියගේ පිළිරුවේ දෑත් මත තබා ගොස් තිබුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට, පසුව අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි අයෙකි.

මෙම අපරාධ සිද්ධිය වාර්තා වීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ අම්බලන්තොට පොලිස් නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

පසුව සිද්ධිය සම්බන්ධව සිටි ‘කරුණේ ලොක්කා’ නමැත්තා අනාවරණය කරගෙන ඊයේ (21) රාත්‍රී ඔහුව මාමඩල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ නීතියේ “හේමරතන හිල “….

Next Post

 කෑගල්ලේ  පඹේගමට වැටුන ඇඟ හිරිවැටෙන ධාරාණිපාත වැස්ස…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.