කීර්ති ප්‍රනාන්දු –
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් අද (10) දින පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් අද පස්වරු 02.13 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වූයේය.
එරික් සෝල්හයිම් පසුගිය යුධ සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට කීප වරක්ම පැමිණ තිබුණි. ඒ වකවානුවේ රට තුළ ඔහුට එරෙහිව දැඩි විරෝධයක් ද ගොඩනැගී තිබිණි.







