කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස සිය ජපාන සහ පිලිපීන සංචාරය නිමා කර ඊයේ 30 රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා සඳහන් කළේය .
ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සිංගප්පූරු ගුවන් සේවයේ එස්. කිව් .468
දරණ ගුවන් යානයෙන් රාත්‍රී 11.35 ට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .