කොවිඩ් මරණ 10 000 පනී…

Municipal workers carry the coffin of an unclaimed body of a Covid-19 coronavirus victim to a crematorium in Colombo on December 10, 2020. (Photo by Lakruwan WANNIARACHCHI / AFP)

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 10 000 ඉක්මවා ගියේය.

අද වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 10140කි.

අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 189ක් වාර්තා කළේය.


ඒ කාන්තාවන් 93ක් පුරුෂයින් 96ක් ලෙසය.

වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 154ක් ඒ අතර විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version