අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2048 වනවිට රනිල් මහත්තයත් නෑ… මමත් නෑ… රටක් සංවර්ධනය කියන්නෙ ලබන ආත්මයට පින් තකා කරන වැඩක් නෙමෙයි! පාඨලි කියයි…

by editor
මැයි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 2048 වනතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් හදා ඇති බව පැවසුන ද   2048වනවිට එතුමා හෝ අප කිසිවෙක් ජීවතුන් අතර නැති බවත් රටක් සංවර්ධනයක් යනු  ලබන ආත්මයේ පින් තකා වැඩ කරන ආකාරයේ ක්‍රියාවක් නොවන බවත් එක්සත් ජනරජ පෙරමුණ   නායක පාඨලී චම්පික රණවක පවසයි.

“ඒ විදියේ ක්‍රියාවලියක් නෙවෙයි රටක සංවර්ධනය කියන එක. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණට අවුරුදු තුනක් ඇතුළත රට ප්‍රකෘතිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් තිබෙනවා.  එයට අවශ්‍ය කරන අත්දැකීම් බහුල බලගතු ක්‍රියාකාරීන් පිරිසක්, ඒ වගේම තරුණ කණ්ඩායමක් අපි සතුයි.”

මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සංවත්සර උත්සවය සඳහා සහභාගී වූ    පාඨලී චම්පික රණවක සිය අදහස් දක්වමින්  මෙසේ ද කීවේය.

“රට බංකොලොත්භාවයට පත් කරපු පුද්ගලයෝ කවුරුන්වත් තමන් ඒ පිළිබඳව වගකීම අරගෙන මේ රටෙන් සමාව ඉල්ලලා නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් කිරීම සඳහා බෞද්ධ ආගමික සංවේදීතාව විකුණපු පිරිසක් හිටියා. ඒ පිරිස අපි දකින්නේ අවර ගණයේ ජාතිකවාදී ව්‍යාපෘතියක් මෙහෙය වූ අය හැටියට. එම පිරිස් දැන් බොහොම සංවිධානාත්මකව නැවත තමන් කරපු සාහසික අපරාධය ක්‍රියත්මක කරනවා.

මේ රටේ පනස් පන් ලක්ෂයක් පවුල් ඔවුන් අමතක කරනවා. මේ පනස් පන් ලක්ෂයක් පවුල් වලින් 76% ක් සිංහල ජනතාව. 70% ක් බෞද්ධ ජනතාව. එතකොට මේ සියලු දෙනාවම බංකොලොත් කරලා මහපාරට ඇදලා දැමීමේ වගකීම දරන්න ඕන අය නැවත වතාවක් මේ ආගමික සංවේදීතාවයන් පාවිච්චි කරනවා. ඒ වගේම ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේ තියෙනවා. ඒකත් එක්කත් ඔය වගේ ආගමික කටයුතු ඇදෙමින් තිබෙන බව අපිට පේනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි සියලුම දෙනා මතක තබා ගත යුතුයි, තමන්ගේ අදහස් පළකිරීමේ නිදහස  මූලික මානව අයිතියට අනුකූලව සිදුකරන්න. මූලික මානව අයිතියට අනුකූල වීම කියන්නේ තමන් කරන ප්‍රකාශ වලින් සාතිශය බහුතරයකගේ සිත් රිදීමක් වෙනවා නම්, ඔවුන් අදහන විශ්වාසයන් වලට ඉතාම රුදුරු විදිහට රිදවනවා නම් ඒ පිළිබඳ වගකීම් සහගත ලෙස ප්‍රකාශ සිදුකිරීම. ඒ වගේම ICCPR පනත පාවිච්චි කරනවා නම්, ඒ පනත සියලු දෙනාටම එක විදිහට, යුක්ති සහගත විදිහට පාවිච්චි කරන්න. නමුත් අපිට පේනවා ඒක පාවිච්චි වෙන්නේ නැහැ සමහර බලගතු පුද්ගලයින්ට. තෝරාගත් පිරිසකට විතරක් තමන්ට සුදුසු විදියට, දේශපාලන අවියක් හැටියට පාවිච්චි කරනවා.

රට බංකොලොත් භාවයට පත් කරපු ඒ පිරිස් වලට නැවත වතාවක් මෙතන කෙළි බිමක් හදන්න දෙන්න එපා. ඒගොල්ලන්ව මේ රටේ දේශපාලනයෙන් ඉවත් කරන්න ඕනේ. විශේෂයෙන්ම තමන් අදහස් පළ කිරීමේදී අනිත් මිනිස්සුන්ගේ සංවේදීතාවයන් පිළිබඳ සංවේදීව කටයුතු කිරීම තමයි වගකිවයුතු කථිකයන්ගේ එහෙම නැත්නම් කලාකාරයන්ගේ එහෙමත් නැත්නම් යූටියුබර්ස්ලාගේ වගකීම.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන්ගේ ආයෝජකයෙක් බව පවසමින් ඇමති අරුන්දික ලියුම් ලියා රට ඇතුළට ගත් හොර පාස්පෝට් චීනා චීන රජයේ අපරාධ වරෙන්තු කරුවෙක්!

Next Post

ඉන්දියාවේ අලුත් පාර්ලිමේන්තුව සහ තමිල්නාඩුවෙන් ආපු සෙංකෝලය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.