බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2030 වනවිට යුද හමුදාවේ පිරිස්බලයෙන් 13000ක් අඩුකරගන්නා සැලැස්මක්!

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
Sri Lankan Army
Share on FacebookShare on Twitter

වර්ෂ 2009 උපරිම ප්‍රමාණයක් බඳවා ගත් හමුදාවේ පිරිස් බලය නියමිත ප්‍රමාණයට අඩුකරගැනීම සිදුකරන බවත් එය සිදුවන්නේ ක්‍රමානුකූල ස්වභාවික ක්‍රමවේදයකට බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් කේ.ඒ.එන්. සිසිර කුමාර පැවසුවේය.

ඒ අනුව වාර්ෂිකව විශ්‍රාම යන ප්‍රමාණයට සාපේක්ෂව බඳවා ගැනීම් විද්‍යාත්මක ක්‍රමයකට සීමා කරගනිමින් දැනට එක් ලක්ෂ හතලිස් තුන් දහසක් පමණවන යුද හමුදාවේ පිරිස් බලය 2030 වනවිට එක් ලක්ෂ තිස් දහසක අඩුකරගැනීම සැලසුම් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අද ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මෙසේ ද පැවසුවේය. “යුද හමුදාවේ පිරිස් බලය අඩු වෙමින් පවතිනවා. විශේෂ අඩු කිරීමක් කරන්නෙ නෑ. විශ්‍රාම යන ප්‍රමාණයට අනුව බඳවා ගැනීම් අඩු කලා තියනවා. මේ අවුරුද්දේ නිත්‍ය බල සේනාවට බඳවා ගන්නේ 3000යි. ස්වේච්ඡා බල සේනාවට බඳවා ගන්නේ 1000යි. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් විශ්‍රාම යනවා. ඒක ස්වභාවිකව වෙන අඩුවීමක්. වර්ෂ 2030 වනවිට එක් ලක්ෂ තිස් දහසක පරිස් බලයක් දක්වා යුද හමුදාව පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ යන විදිහට. ”

දැනට එක් ලක්ෂ හතලිස් තුන් දහසක්වන යුද හමුදා සාමාජිකයින්ගෙන් කිසිවෙක් රැකියාවලින් ඉවත් නොකරන බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ස්වභාවික විදිහට මෙම පාලනය කිරීම සිදුකරන බව පැවසුවේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපිටිය රෝහලේ අලුතින් ඉදිකළ වකුගඩු හා රුධිර වාහිනී බද්ධකිරීමේ ඒකකයේ ශල්‍යාගාර දෙකම වැඩ නෑ… විගණනය ඒ ඇයිදැයි විමසයි!

Next Post

 සමාජ මාධ්‍ය ඔස්සේ බොරු කියා කෝටි ගණන් මුදල් වංචා කළ චීවරධාරියා අත් අඩංගුවට… ඔහුට බහු විවාහ චෝදනාවකුත් තියන බව හෙළි වේ!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.