බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සමාජ මාධ්‍ය ඔස්සේ බොරු කියා කෝටි ගණන් මුදල් වංචා කළ චීවරධාරියා අත් අඩංගුවට… ඔහුට බහු විවාහ චෝදනාවකුත් තියන බව හෙළි වේ!

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
robe
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර  –

 තමාට රාවණා යුගයේ පුරා වස්තු හා නාග මාණික්‍යයක් ලැබි ඇති බවත්,ඒ තුළින් තමන්ට විශ්ව ශක්තීන් ලබාදිය හැකි බවත් පවසමින් ජනතාව මුලා කර කෝටි ගනන් මුදල් වංචාකල චීවරධාරියෙකු මේ මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නාමල් උයන විහාරය, නාමල්ගම, වවුනියාව ලිපිනයේ පදිංචි පොල්ගහවෙල මලියදේව නොහොත් දිල්රුවන් ක්‍රිෂාන්ත සුබසිංහ නැමති 46 හැවිරිදි චීවරධාරියෙකි.

සැකකාර චිවරධාරියා සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට ලද තොරතුරකට අනුව තණමල්විල පොලිසිය විසින් පෙරේදා (02) රාත්‍රි සැකකාර චීවරධාරියා තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටියදි  අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර චිවරධාරියා සමාජ මාධ්‍ය හරහා තමන්ට විශ්ව ශක්තිය ඇති බවත්, නාග මාණික්‍යයක් ඇතුළු රාවණා යුගයේ පුරා වස්තු රැසක් තමන් සතු බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව රවටමින් රුපියල් කෝටි ගනනින් මුදල් මේ තැනැත්තා විසින් ජාවාරම් කර ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම සැකකාර පුද්ගලයා පූජකවරයෙකු, පැවිද්දෙකු ලෙස මෙන්ම ගිහියෙකු ලෙසද විටින් විට සමාජ මාධ්‍ය හරහා පෙනි සිටිමින් විවිධ රංගනවල යෙදි සිට තිබේ. සැකකරු විසින් මීට පෙරද බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ඇති කාන්තාවක රවටා රුපියල් කෝටි ගනනක මුදල් වංචා කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ලැබි ඇත. මේ සම්බන්ධයෙන් මිට පෙර ද මාධ්‍ය හරහා  හෙළිදරව් කර තිබේ. එම අනාවරණයත් සමග සැකකාර පුද්ගලයා තණමල්විල ප්‍රදේශයට පැමිණි සැඟව සිටින බවට ලද තොරතුරට අනුව මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. වැටලිමේදී සැකකරු සන්තකයේ තිබී වීසා කාඩ් පත් 05ක්,විදෙස්ගමන් බලපත්‍ර දෙකක්, ගිහි ඇදුම් තොගයක් හා වෛද්‍ය විව්‍යාලයක දේශකවරයෙකු බවට සදහන් ව්‍යාජ හැදනුම්පතක්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

අධිකරණයට ඉදිරිපත් කෙරුණ සැකකරු මේ මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව   මුදල් වංචාව සදහා සහ බහු විවාහයකට අදාලව පවතින නඩු කටයුතු සදහා හෙට (05)  බන්ධනාගාරය මගින් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් වැල්ලවාය මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2030 වනවිට යුද හමුදාවේ පිරිස්බලයෙන් 13000ක් අඩුකරගන්නා සැලැස්මක්!

Next Post

සුමන්තිරන්ට විරුද්ධව නිරමලනාදන් පොලිසිය යයි… සුමන්තරන් ආණ්ඩුවට ගොට්ට අල්ලන් නිර්මලනාදන්ට මඩ ගහනවලු!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.