බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුමන්තිරන්ට විරුද්ධව නිරමලනාදන් පොලිසිය යයි… සුමන්තරන් ආණ්ඩුවට ගොට්ට අල්ලන් නිර්මලනාදන්ට මඩ ගහනවලු!

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ට එරෙහිව මන්නාරම පොලීසියට ඊයේ ( 3 ) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

ඔහු සිය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට ඇත්තේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා තමන්ට අපහාසවන අන්දමට විවිධ චෝදනා පදනම් විරහිතව ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කරන බවයි.

යාපනය වවුනියාව යන පළාත් වලදී මේ වන විට අවස්ථා කීපයකදීම මේ ක්‍රියාව සිදු කොට ඇති බව චාර්ල්ස් නිර්මලනාදන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කොට තිබේ. සුමන්ත්‍රිරන් මන්ත්‍රීවරයා උපුටා දක්වමින් එම ප්‍රකාශ බොහෝ දෙමළ මාධ්‍යවල පල වූ නිසා තමන්ගේ කීර්තියට හා දේශපාලන ගමනට විශාල කැලලක් සිදුව ඇති බව නිර්මලනාදන් මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉටු කොට දෙන ලෙසද ඔහු පොලීසියේ කරන ලද පැමිණිල්ල මගින් ඉල්ලීමක් කොට ඇත.

මේ පැමිණිල්ලෙන් පසුව අදහස් ප්‍රකාශ කළ නිර්මලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා වත්මන් රජයේ හා ජනාධිපතිවරයාට සම්බන්ධ නඩු කීපයකට පෙනී සිටිමින් රජයට සහය ලබා දීම නිසා දෙමළ දේශපාලන පක්ෂවල සෙසු මන්ත්‍රීවරුන්ව ඔහු විසින් හෑල්ලුවට ලක් කිරීමට පටන් ගෙන ඇති බවයි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

දෙමළ මන්ත්‍රීවරු කවරෙකු හෝ කිසිම රජයකින් අමාත්‍ය තනතුරු ලබා නොගන්නා බවට ගිවිස ඇති මොහොතක සුමන්තිරන් මන්ත්‍රීවරයා එවැනි අමාත්‍යධූරයක් ලබා ගැනීමේ වරදක් නොමැති බව යාපනයේදී ප්‍රකාශ කළ අතර ඊට තමන් විරුද්ධ වූ දිනයේ සිට තමාට එරෙහිව ඔහු අසත්‍ය හා මඩ ප්‍රචාර ගෙන යන බවද චාර්ල්ස් නිර්මලනාදන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 සමාජ මාධ්‍ය ඔස්සේ බොරු කියා කෝටි ගණන් මුදල් වංචා කළ චීවරධාරියා අත් අඩංගුවට… ඔහුට බහු විවාහ චෝදනාවකුත් තියන බව හෙළි වේ!

Next Post

කිළිටි රෙදි සෝදන ටේන්ඩරය ගන්න අඹු සැමි යුවලක් ඝාතනය කළ සැකකාර ඝාතකයින් සියලු දෙනා අත් අඩංගුවට…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.