සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිළිටි රෙදි සෝදන ටේන්ඩරය ගන්න අඹු සැමි යුවලක් ඝාතනය කළ සැකකාර ඝාතකයින් සියලු දෙනා අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සෝදන ටෙන්ඩරය ලබා ගැනීම සඳහා එම ටෙන්ඩරය මතෙක් ලබා ගත් රෙදි සෝදන්නා සහ ඔහුගේ බිරිය නිදා සිටියදී දැවැන් කොන්ක්‍රීට් ගල් අතහැර හස කුඩු කර මරා දැමූ ඝාතන සැකකරුවන් සියලු දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ කාර්කෝවලම් පුනිතනගර් ප්‍රදේශයේ සිය නිවසේ දී මෙම අඹු සැමි යුවල ඝාතනය කර තිබිණි. ඝාතනය කර තිබුනේ 53 හැවිරිදි මානික්කම් සුබ්‍රමනියම් නැමති අය හා ඔහුගේ බිරිද වන 51 හැවිරිදි මේරී රීටා නැමති දෙදෙනාය. මෙම ඝාතනය පසුගිය ඔක්තෝබර් 30 දා සිදුකොට තිබුණේ ඔවුන් දෙදෙනා නිවසේ නිදා සිටියදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් කීපයකින් ඔවුන් දෙදෙනාගේ ඔලුවලට අතහැරීමෙනි.

පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සෝදන්නෙකු වශයෙන් ටෙන්ඩරය බාර ගෙන සිටි සුබ්‍රමනියම් ඝාතනයට ලක් වූයේ එම කොන්තාත්තුව වෙනත් අයකු විසින් ලබා ගැනීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සමගය.  මේ ඝාතනයන් දෙක සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය එහි ප්‍රධාන සැකකරු හා තවත් අයෙකු අත් අඩංගුවට ගෙන සිටි අතර තුන්වෙනි පුද්ගලයා පළාතෙන් පලාගොස් සිටි නිසා ඔහුව අත් අඩංගුවට ගැනීමට නොහැකි වුණි. පළාතෙන් පලාගොස් සිටි තුන් වෙනි සැකකරුවත් පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ ( 3 ) අත් අඩංගුවට ගත්තේය. එම සැකකරු නිවසින් පලා ගොස් වෙනත් ප්‍රදේශයක නිවසක රැදී සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන් දෙනාම යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලීසිය පියවර ගෙන ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුමන්තිරන්ට විරුද්ධව නිරමලනාදන් පොලිසිය යයි… සුමන්තරන් ආණ්ඩුවට ගොට්ට අල්ලන් නිර්මලනාදන්ට මඩ ගහනවලු!

Next Post

මහ මැතිවරණයේ ඡන්ද දිනයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.