2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ප්‍රධාන විභාග කාල සටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
- ඒ අනුව 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා
- අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා
- 2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026-08-09
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026-12-08 සිට 2026-12-17 දක්වා පැවැත්වෙන බව සඳහන්ය. .
අදාල නිවේදනය පහත දැක්වේ.








