සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලයිස්තුවට ඇමති නලින්ද කරන බලපෑමට  නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක  විරුද්ධ වෙයි…

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මෙහෙම බලපෑම් කවදාවත් වුනේ නෑ…  උද්ච්චකම නිසා නලින්ද හොඳටම ඇනගන්නා ලකුණු පළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගම පවසයි…

 වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලැයිස්තුවලට සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෘජුව මැදිහත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ බොහෝ පරිපාලන වෛද්‍යවරුන් අතර දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇතැයි වාර්තාවේ.

ස්ථානමාරු මණ්ඩලවල සාමාජිකයින් එකට රැස්වී සකස්කරන ස්ථානමාරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෞද්ගලික අවශ්‍යතාවන් මත වෙනස්කිරීමට ඇමතිවරයා දැඩි    බලපෑම් එල්ල කිරීම නිසා ස්ථාන මාරු මණ්ඩලවල නිලධාරීන් බරපතල කළකිරීමකට සහ පීඩාවකට පත්ව ඇති බව අමාත්‍යංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර සෞඛ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු  දේශපාලකයින් පවා    සිය සමීප මිතුරන් හෝ ඥාතීන්ව තම අභිමතය පරිදි වෙනස් කර  ස්ථානමාරු ලැයිස්තුව අවුල් කිරීමට   බලපෑම්  නොකළ බවද එම නිලධාරීහු පෙන්වා දෙති.

කෙසේ නමුත් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලැයිස්තුවට ඇමතිවරයා කරනු ලබන බලෑම් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම  පාර්ලිමේන්තුව නියෝජනය කරන මාලිමාවේ  වෛද්‍යවරුන්ගේද දැඩි දෝෂ දර්ෂනයට හේතුවක් වී ඇති බව වාර්තාවේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2026 වර්ෂයේ ප්‍රධාන ලෙස පැවැත්වෙන පාසල් විභාග කාල සටහන අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරයි…

Next Post

පොළොන්නරුව රන්කෙත හෝටලයේ හිමිකරු ඝාතනය –  පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශ ස්ථානාධිපති ඇතුළු පොලිසියේ 04කට වසර 07ක් බරපතල  වැඩ ඇතිව සිර දඬුවම්

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.