බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2023 ලෝක කුසලානයට තෝරන සුපර්ලීග් සටහනේ 05 තැනට ලංකාව ඉස්සෙයි…

by editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2‍023 ලොක කුසලාන එකදින තරගාවලියට සුදුසුකම් ලබන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැනට එන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42කි.

එංගලන්තය මෙම සටහනේ පළමු තැන සිටී. ඔවුන් තරග 15ක් ක්‍රීඩා කර තරග 09ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95ක් සහිතව ඔවුන් මුල් තැන හිමි කරගෙන ඇත.

දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුන් තරග 12ක් ක්‍රීඩා කර ඉන් තරග 08ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95ක් හිමි කරගෙන ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

තුන්වන තැන ඔස්ට්‍රෙලියාවටය. ඔවුන් තරග 09ක් ක්‍රීඩාකර තරග 06ක් ජයගෙන තිබේ. පරාජයන් තුනකි. ප්‍රසාද ලකුණු 60කි.

ඉන්දියාව සිටින්නේ සිවුවන තැනය. ඔවුන් තරග 09ක් ක්‍රීඩාකර ඇත. තරග 05ක් ජයගෙන තිබේ. ප්‍රසාද ලකුණු 49කි.
පස්වන තැන ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාව තරග 15න් ජයගෙන ඇත්තේ 04ක් පමණි. පරාජයන් 10කි. පකිස්ථානය දැනට හයවන තැන පසුවන්නේ පකිස්ථානය ය. ඔවුන් තරග 09ක් ක්‍රීඩාකර තරග 04ක් ජයගෙන ඇත. ප්‍රසාද ලකුණු 42කි.

මේ සටහනේ වැඩිම පරාජන් ප්‍රමාණයක් වාර්තා කරන්නේ ලංකාවය. අනෙක් සෑම කණ්ඩායකටම අපට වඩා තවත් තරග ඉතිරිව තිබේ. ඉන්දියාව තරග 09ක් පමණක් ක්‍රීඩා කර පරාජයන් 04ක් පමණක් වාර්තා කර ඇත. පකිස්තානය ජයග්‍රහණ 04ක් වාර්තා කරන්නේ තරග 09ක දීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාවික හමුදාව එක්කෝටි දස ලක්ෂයක කේරල ගංජා ගිනි තබයි…

Next Post

තහනම් වල්නාශක බෝට්ටුවලින් ලංකාවට – මන්ත්‍රිනි රෝහිණි කවිරත්නගෙන් අනාවරණයක්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.