අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2021 වසරේ පමණක් රුපියල් බිලියන 620ක රාජ්‍ය ආදායමක් එකතු කරගෙන නෑ…

by editor
මාර්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින්  2021 වර්ෂයේ දී  එකතුකළ යුතුව තිබු  රුපියල් බිලියන 620ක ආදායමක් එකතු නොකර  හිඟව  පැවති  බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එම ආදායම 2021 වර්ෂයේ දි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතුකර ගැනීමට සමත්වුයේ නම්  එම වර්ෂයේ ආදායම් ඌනතාවය  රුපියල් බිලියන  670ක් හෙවත්  සියයට 51.94ක් දක්වා අඩුකරගත හැකිව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

හිඟ ආදායම  2019, හා 2020 යන වර්ෂවලදි  පිළිවෙළින්  රුපියල් බිලියන 698 ක් හා රුපියල් බිලියන 579ක්  වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. එම වර්ෂවලදි  මෙම  හිඟ ආදායම රැස්කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව  විසින් කටයුතු කර තිබුණේ නම්  2019 වර්ෂයේ දි  රුපියල් බිලියන 165ක ආදායමේ අතිරික්තයක්   බවට පත්කරගැනිමට  හැකිව තිබුණි. 

එමෙන්ම 2020 වර්ෂයේ දි  ආදායම් ඌනතාවය  රුපියල් බිලියන 606ක් දක්වා සියයට  46.47කින්  අඩුකර ගැනිමට  හැකියාව  තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

අදාල ආදයම් ශිර්ෂයන්ට  වගකිම් සඳහා සෘජුව බැඳී සිටින්නාවු  ආදායම් ගණන් දිමේ නිලධාරින් මෙන්ම  සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තුවල  ප්‍රධාන ගණන්දිමේ නිලධාරින්  මෙම හිඟ ආදායම අඛණ්ඩව එකතු කිරීම පිළිබද  සෘජු ලෙස වගකිමට බැඳී සිටින බව  කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජයේ මුල්‍ය ප්‍රකාශන සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව  නිකුත්කොට ඇති විගණන වාර්තාවක මේ බව සඳහන් කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාන් ගෙඩියක් රුපියල් 100 දක්වා අඩුකිරීමට බලාපොරොත්තු වෙනවා… ඊට ආණ්ඩුවේ සහය අවශ්‍යයයි!  – බේකරි හිමියෝ කියති…

Next Post

විදේශ අමාත්‍යාංශයේ තනතුරු 98ක් වෙනුවෙන් සමීපතමයින් පත් කරගන්න දේශපාලන පොරයක්… සුසිල් –  එස්.බී ඒ අතර…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.