බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

15 හැවිරිදි දැරිය දූෂණ සිද්ධියට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමතිත් කොටුවෙයි

by editor
ජූලි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

15 හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සහ දූෂණය කිරීම සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු ලෙස මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අෂ්මලී ද අත්අඩංගුවට ගෙන අද දින රකෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඔහු පසුගිය කාලය තුළ මෙරට රැඳී සිට ඇති අතර ඔහුද මේ දැරිය දූෂණ සිද්ධියට සම්බන්ධ වූ බවට තොරතුරු සැලවීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන අද දින (05) අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

හිටපු මුදල් සහ භාණ්ඩාගාර රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මාලදිවයිනේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගමක්වන දීරාගු සමාගමේ සභාපතිවරයා ලෙසින්ද අෂ්මලි කටයුතු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 32 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර චිවරධාරියකු සහ මිහින්තලේ ප්‍රාද්ශීය සභාවේ උප සභාපතිවරයාද වන අතර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු සහ නැවක කපිතාන්වරයකුද සිටින බව පොලිසිය පවසයි.

අද මෙම සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර ඔවුන් ලබන ජූලි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරිණි.

මේ බාල වයස්කාර දැරිය ලිංගික සේවා සඳහා විකිණීමට වෙබ් අඩවි දෙකක් භාවිතා කළ බව පොලිසිය පවසන අතර මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් තවම අත්අඩංගුවට ගෙන නොමැත.

මාලදිවයිනේ හිටපු අමාත්‍ය අෂ්මාලි සඳුදා කොළඹ උසාවියේ පෙනී සිටි අතර ඔහුගේ නීතිඥයා අධිකරණය හමුවේ පවසා සිටියේ අෂ්මලී අදහස් කළේ අන්තර්ජාල වෙළඳ දැන්වීමක් දැකීමෙන් පසු තමන්ගේ ශරීරය තෙල් සම්බාහනයක් කරගැනීම සඳහා එම තැනැත්තියව වෙන්කරවා ගැනීම පමණක් බවත්, කිසිදු බාල වයස්කාර දැරියක් ගැන දැන නොසිටි බවත් ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 32ක්…

Next Post

යාපනයේ ආරක්ෂක ප්‍රධානීන් කොළඹට ගෙන්වයි – කඩු කල්ලි මෙල්ල කරන්න උපදෙස්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.