අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක් වී විශේෂ කාර්ය බලකායේ සෙබලු 02ක් මරුට… 09කට තුවාලයි!

by editor
ඔක්තෝබර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඊයේ (09)  වවුනියාව -හොරොව්පතාන මාර්ගයේ වෙලිකුලම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ජීප් රථයක් ගවයෙකුගේ ගැටීම නිසා සිදුවූ අනතුරකින්  ජීප් රථයේ ගමන් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු   මරුමුවට පත්වී තවත්  හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩුකන්ද කදවුරේ සේවය කළ  මැදවච්චිය දුම්‍රිය නගරයේ පදිංචි පොකො 38778 යාපා මුදියන්සේලාගේ සුපුන් ප්‍රදීපන හා  කුරුණෑගල කුඹුක්වැව  කිරිමැටියාව පදිංචි පො.කො. 27287 හේරත් මුදියන්සේලාගේ හසිත දිනේෂ මධුසංක නැමති නිලධාරීන්   දෙදෙනෙකි.

මඩුකන්ද කදවුරේ නිලධාරීන් පිරිසක් රාත්‍රී 10 ට පමණ වවුනියාව නගරය දෙසට එම ජිප් රථයේ ගමන් කරමින් සිටියදී වර්ෂාව නිසා මහා මාර්ගයේ නිදා සිටි ගවයින් කුලප්පු වී පාරේ එහා මෙහා ගොස් තිබේ.  එක් ගවයෙකු ජීප් රථයේ  ගැටීමෙන් මෙම අනතුර සිදු වී අති අතර ජීප් රථයේ ගැටුණු ගවයාද එම ස්ථනයේදීම මිය ගොස් ඇත.

මේ අවස්ථාවේදී ජීප් රථය රියදුරාගේ පාලනයෙන් ඉවත්ව ගොස්  අසල වූ තාප්පකය ගැටී ඇති අතර ජිප් රථයට දැඩි ලෙස හානි සිදුව තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙම අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ තවත් කණ්ඩායමක් ලබන සතියේ ලංකාවට…

Next Post

වස්ගමුව වනෝද්‍යානයේ පරිසරයට විශාල හානි කරමින් හොරෙන්  පතල් කැණීම් කළ කණ්ඩායමක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.