සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාලු කණ්ඩායම පෙරළියක් කරයි….

by editor
අගෝස්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අති විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින්  කළම්බු ස්ට්‍රයිකර්ස්  කණ්ඩායම ලකුණු 74 හතරකට සීමා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම   LPL තරගාවලියේ අද පැවති තීරණාත්මක තරගයෙන්  කඩුලු  08ක ජයග්‍රහණයත් සමග  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

කොළඹ කණ්ඩායම ලද වේදනාකාරී පරාජයෙන් පසු ඔවුහු තරගාවලියෙන් ඉවතට විසි වී ගියහ.

උත්කර්ෂවත් විචිත්‍රත්වය වන්නේ මේ ප්‍රවේගකාරී ජයග්‍රහණයත් සමග ගාලු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනියට පැමිණෙමින් නුවර කණ්ඩායම තුන්වන තැනටත් යාපනය කණ්ඩායම සිවු වන තැනටත් ඇද දැමීමය.

ශම්සි සහ සීකු

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 74ක් පමණි. මෙම ප්‍රතිඵලය රැගෙන ආවේ ටබ්‍රයිස් සම්සි ගේ විශිෂ්ට පන්දු යැවීමය.

ඔහු පන්දු වාර 04 තුළ දී ලකුණු 20කට කඩුළු 04ක් ලැබුවේය.  ඉනිම බිඳ දැමීමේ ඊලඟ විශිෂ්ඨයා වූයේ සීකුගේ ප්‍රසන්නය.  ඔහු ලකුණු 14කට කඩුළු 03ක් ලබා ගත්තේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලහිරු කුමාර යැව්වේ පන්දු ඕවර 02කි. ලකුණු 09කට කඩුළු 02කි. ශකීබ් අල් හසන් පන්දු ඕවර 3.4ක් යවා ලබා දුන්නේ ලකුණු 08කි ඔහු අවසන් කඩුල්ල දවාගෙන ලකුණු  ලකුණු 74කට කොළඹ ඉනිම සීමා කළේය

අවසන් ලකුණු 06 තුළ කඩුළු 05ක් දැවී ගියේය. ලකුණු 74ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබිය දී කඩුළු 03ක් දැවී ගියේය. කොළඹ කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 14කි. ලහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 14 බැගින් රැස් කරගත්තේය.  කණ්ඩායමේ 07 දෙනෙක් ලකුණු 06ට අඩුවෙන් ලබා ගෙන තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ගාලු ටයිටන්ස් කණ්ඩායමට ඉලක්කයක් තිබුණේ ප්‍රසාද ලකුණු පුවරුවේ සිය ස්ථානය තහවුරු කර ගැනීමය.

ඔවුහු එය කළහ. ලසිත් කෲස්පුල්ලේ පන්දු 25ක දී නොදැවී ලකුණු 42ක් ලැබුවේය. ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 17ක් රැස් කළේය. තුන්වන කඩුල්ල වෙනුවෙන් ශකීබ් සහ ලසිත්  නොබිඳුන ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  පන්දු 69ක් ඉතිරිව තිබිය දී ඔවුහු ලකුණු 75ක ජයග්‍රාහී ඉලක්කය ලබා ගෙන තරගය නිමා කළහ.

මේ අනුව පළමු අවසන් පූර්ව තරගයේ දී දඹුල්ල අවුරා සමග ගාලු ටයිටන්ස් තරග වදිනු ඇත.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් එන්නත ගන්න  එක් පුද්ගලයෙක් පැමිණියත් මාත්‍රා 05ක් ඇති එන්නත් කුප්පියක් විවෘත කරන්න… වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි…

Next Post

ජම්මු හා කාශ්මීරයේ සාම්ප්‍රදායික ව්‍යාපාර දියුණු කරන GI ටැග්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.