අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13ට කපුටො කොටයි!

by editor
අගෝස්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය බලාත්මක කිරීමට ජනාධිපතිවරයා  දරන උත්සාහය පරාජය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කිරීමත් සමග   ඇති වී තිබෙන දෙදරීම  ආණ්ඩුවේ  ඉදිරි කටයුතු වලට ද දැඩිව බලපෑමක් එල්ල කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

මේ වනවිට ආණ්ඩුව තුළ විවෘතව පිල් දෙකක් සේ හැසිරෙන කණ්ඩායම් දෙකක් නිර්මාණය වීම හා බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන කණ්ඩායම කෙසේ හෝ 13 බලාත්මක කිරීමේ උත්සාහයට දක්වන විරෝධය නුදුරේදීම ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

ෙ13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට  පොදු එකඟතාවයක් ඇති කරගැනීම සඳහා ජනාධිපතිවරයා  සර්ව පාක්ෂික සමුළුව කැඳවීමටත් පෙර එය ව්‍යාර්ථ කරන ආකාරය සම්බන්ධව බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම හමුවී සාකච්ඡා කර තිබේ.

මෙම කණ්ඩායම තුළ රාජපක්ෂ පවුලද සිටින බැවින්   ඔවුන්ට එල්ල වී ඇති අප්‍රසාදය තුරන් කරගෙන එළඹෙන මැතිවරණයක දී  ජනතාව අතරට යෑමට  හැකිවීම 13ට එරෙහි වීමෙන් ඔවුන් ලබන විශාල දේශපාලන වාසියක් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

එසේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළහොත් ජනාධිපතිවරයා පිළිබඳ උතුරු නැගෙනහිර ජනතාවගේ ඇතිවන විශ්වාසය වැලැක්වීම  ද මෙම කණ්ඩායමේ අරමුණ බව  ආණඩුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඔවුන් පෙන්වා දෙන්නේ මෙවරත් 13 හරහා දේශපාලන බලපොරයක් නිර්මාණය කරගෙන දෙපාර්ශවයම සිය දේශපාලනය කරනු විනා ඉන් රටට ධනාත්මක ඉදිරි ගමනක් සම්බන්ධව අපේක්ෂා තබා ගැනීම අපහසු බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්දුල චැනල් අයි විකුණන්න හදද්දී අනුෂ නෑ කියයි…

Next Post

ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප රැගෙන කප් පෙරහර නුවර එයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.