සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටිබෙට් අර්බුදය ගැන දලයි ලාමා හිමියන් හඬ අවදි කරයි

by Lanka Sara Editor
අප්‍රේල් 22, 2023 - Updated on අප්‍රේල් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ටිබෙටයේ ආගමික  නායක දලයි ලාමා වහන්සේ විසින් ටිබෙටයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඉතා ප්‍රඥාවෙන් සහ දායානුකම්පාවෙන් සහ පුළුල්ව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත්ය.

ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති ගෝලීය බෝද්ධ සමුළුවේ දෙවන රැස්වීම අමතිමින් දලයි ලාමා වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවේ ටිබෙටයේ ඇතිව තිබෙන තත්ත්වය දෙස ධෛර්වයවත්ව පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලීම අතිශය වැදගත් බවයි.

” මේවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඉතා ප්‍රඥාවන්තවත් මෛත්‍රී සහගතවත් බැලීම අතිශය වැදගත් වෙනවා. එ් සඳහා ධෛර්ය ඉතාම වැදගත් සාධයක් විදිහයට මම දකින්නේ. එසේ කිරීමෙන් පමණයි ටිබෙටයේ පවතින තත්ත්වය පටුකෝණයකට සීමා නොවී බැලීමට හැකියාව ලැබෙන්නේ. ඔබ මේ පිළිබඳ පටුකෝණයකින් පමණක් බලන්නේ නම් ඔබට බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවෙනවා. ඒත් පුළුල්ව බැලීමෙන් අපිට තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ලැබෙනවා.″ යැයැ දලයි ලාමා වහන්සේ පැවසූහ.
මෙහිදී බෞද්ධ ඉගැන්වීම් වලට අනුව එකිනොකා සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරිමේ වැදගත් බවත් එමගින් සාර්ථක ප්‍රථිපළ ඇති කරගැනීමට හැකියාව පවතින බවද උන්වහන්‍සේ පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බෞද්ධ දර්ශනයේ එක්නෙකාට මෛත්‍රී කිරීමේ වැදගත් කමත් එමගින් සහයෝගයෙන් අරමුණු කරා ගමන් කිරීමට ඇති හැකියාව ඉතා හොදින් පැහැදිලි කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ අනුව ටිබෙට් අර්බුදය එම කොර්ණයෙන් බැලීම අතිශය වැදගත් බවද උන්වහන්සේ අවධාරණය කළහ.

චීනය විසින් ටිබෙටයේ සිය බලය ස්ථාපිත කර ඇති අතර එහිදී ටිබෙට් දේශය උරුම වූ බෞද්ධ සිද්ධස්ථාන විශාල වශයෙන් විනාශ කිරීමට චීනය රජය පියවරගෙන තිබේ. එහිදී භික්ෂූන් වහන්සේලා පවා අත්අඩංගුවට ගනිමින් දැඩි වඳ බන්දන වලට පැමිණිවීමද විශාල වශයෙන් වාර්තාවේ.====

Share69Tweet43
Previous Post

ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂයක සාගලගේ අත්සනත් හොරට ගසා පොලිස් නිලධාරීන් 12කට මාරුවීම් දෙන ලෙස SDIG ට ලියුම් ලියූ IP අත්අඩංගුවට…

Next Post

19 දා වරායට පැමිණි ඉන්දියානු බිත්තර තොගයේ  සාම්පල අද පිරික්සයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.