බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

11600ක් සිටිය යුතු විශ්විද්‍යාල ආචාර්යවරුන් දැන් ඉන්නේ 6000කට අඩු පිරිසක්… බුද්ධි ගලනය වැල්ක්වීමට නිසි වැඩපිළිවෙළක් නැතිනම් සිද්ධ වෙන දේ FUTA කියයි!

by editor
අගෝස්තු 21, 2023
in පුවත්
People-in-Airport
Share on FacebookShare on Twitter

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින්නේ සිටිය යුතු ආචාර්යවරුන්ගෙන් අඩකටත් අඩු පිරිසක් බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන පවසන්නේය.

ඔහු පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය සුමට ලෙස පවත්වා ගැනීම සඳහා ආචාර්යවරු 11900ක් අවශ්‍ය නමුත් දැන්  සේවයේ යෙදී සිටින්නේ 6000කට අඩු පිරිසක් බවය.

පසුගිය ජනවාරියේ දී ශ්‍රි ලංකා සරසවි පද්ධතිය තුළ සේවයේ යෙදුණු ආචාර්යවරුන්ගේ ගණන 6300ක් පමණක් බවත්, පසුගිය මාස හතරක කාලය තුළ තවත් ආචාර්ය මහාචාර්යවරු 500 -600 දෙනා රට හැර ගොස් ඇති බවත් මහාචාර්ය බරණ ජයවර්ධන කියන්නේය.

පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගැනීම සඳහා මේ වනවිට සේවයේ නියුතු ආචාර්යවරුන්ට දෙගුණයක ධාරිතාවෙන් වැඩ කරන්නට සිදුවී ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයාය හේතුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතියට  සිදුවන බලපෑම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු පෙන්වා දෙන්නේ මෙම බුද්ධි ගලනය හේතුවෙන් රජයේ මෙන්ම පුද්ගලික අංශයේ ද ශාස්ත්‍රීය අධ්‍යාපනය කඩාකප්පල් වනු ඇති බවය.

වෛද්‍යවරු රට හැර යෑමෙන් මේ වනවිට රෝහල් පද්ධතියට සිදුවී ඇති ව්‍යසනයට සමාන ව්‍යසනයක් විශ්විද්‍යාල ආචාර්යවරුන් රට හැර යෑමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති විය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේය.

ඔහු යෝජනා කරන්නේ විධිමත් වැඩපිළිවෙළක් මගින් මෙම බුද්ධි ගලනය පාලනය නොකළහොත් එය රටේ පැවැත්මට බිහිසුණු ලෙස බලපානු ඇති බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙපා තිරිසනෙකුගේ මරණයෙන් ගැලවී සැබෑ මිනිසුන්ගේ කරුණාව ලද සතෙක්….

Next Post

සිංගප්පූරු ජනපති, ආරක්ෂ ඇමති සමග ජනපති සාකච්ඡා පවත්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.