fbpx
බදාදා, මැයි 31, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්කොඩියට පිහිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7ක් ලෝක වාර්තාවක් තබති!

by editor
මාර්තු 14, 2023
in පුවත්
519 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තලෙයිමන්නාරම් මුහුදේ  සිට පැය පැය 10 විනාඩි 45  කින් ඉන්දියාවේ ධනුස්කොඩිය දක්වා පීනා නව ලෝක වාර්තාවක් තැබිමට ඉන්දියාවේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙක් ඊයේ (13) සමත් වූහ.

ශ්‍රී ලංකා රජයේ අවසරය ලබාගෙන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තලෙයිමන්නාරම වෙත බෝට්ටුවකින් පැමිණ ධනුස්කොඩිය දක්වා පිහිණුම් තරගය ආරම්භ කළහ.ඔවුන් තලෙයිමන්නාරමෙන් අලුයම 5 ට මුහුදට පැන පස්වරු 3.45 ට (පැය 10 විනාඩි 45 කින් පිහිනමින්) ධනුෂ්කොඩි අරිචල් තුඩුව ප්‍රදේශයට ළඟා වී එම නව ලෝක වාර්තව පිහිටුවා තිබේ.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ  පිහිණුම් සමාජයට අයත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනා ප්‍රශාන්ත් රාජන්න, රාජසේකර් තුබරහල්ලි, ජයප්‍රකාශ් මුන්යාල් භායි, අජාත් අංජනප්පා යන පිහිනුම් ක්‍රීඩකයින් සිව් දෙනෙකුද, සුමා රාඕ, සිවරංජනී ක්‍රිෂ්ණමූර්ති සහ මංජරි ආශ්චර්යා යන පිහිනුම් ක්‍රීඩිකාවන් තිදෙනෙකුද, තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා පිහිනා නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

RelatedPosts

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

Tags: නවතම
Share83Tweet52
Previous Post

පාසල් අධිකාරයේ අමානුෂික පහරදීමට ලක් වී නුවර පුද්ගලික පාසලක සිසුන් 10ක් මහනුවර රෝහලේ!

Next Post

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනපතිගෙන් කමිටුවක්!

Related Posts

පුවත්

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

මැයි 30, 2023
පුවත්

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

මැයි 30, 2023
පුවත්

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

මැයි 30, 2023
Next Post

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනපතිගෙන් කමිටුවක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

by editor
මැයි 30, 2023
0

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

by Lanka Sara Editor
මැයි 30, 2023
0

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

by editor
මැයි 30, 2023
0

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

by editor
මැයි 30, 2023
0

NGO මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය  ජාතික අධ්‍යක්ෂවරියක් බාල වයස්කාර  දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප අරන් අන්තර්ජාලයට මුදා හැරලා…

by editor
මැයි 30, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!
  • සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !
  • මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist