අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆොක්ස් හිල් අනතුරට වගකිව යුත්තේ   තරග සංවිධාකයින්… ඔවුන්ට අපරාධමය චෝදනා ගොනු කරන්න… නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අත් අඩංගුවට අරන් තියෙන්නේ රේස් පැද්ද අය… ඒක හරියට මැච් එකකදි හයේ පහරක් ගැහුවම නරඹන්නෙකුට අනතුරක් වුනොත් බැට්ස්මන් අත් අඩංගුවට ගන්නව වගේ වැඩක්… නලීන් බණ්ඩාර කියයි!

දියතලාව ෆොක්ස්හිල් ධාවන තරගය අතර  දී හත් දෙනෙකුට මරු කැඳවමින් 21 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ අනතුරේ සම්පූර්ණ වරද තරග සංවිධායකවරුන්ගේ බවත්, ඔවුන්ට අපරාධ චෝදනා ගොනු නොකර ධාවන තරගයේ යෙදුන ධාවකයින්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කිරීමට උත්සාහ කිරීම ක්‍රිකට් තරගයක හයේ පහරක් ගැසූ විට පන්දුව වැදී ප්‍රේක්ෂකයෙකුට සිදුවන අනතුරක් වෙනුවෙන් පිතිකරු අත් අඩංගුවට ගැනීමක් වැනි සිද්ධියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී ෆොක්ස් හිල් ධාවන තරගය සංවිධානය කළ සංවිධායකයින්ගේ නොසැලකිලිමත් තරග සංවිධානය මේ ඛේදවාචතකයට හේතු වූ බවට කරුණු ඉදිරිපත් කරමිනි.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“ දියතලාව ෆොක්ස්හිල් තරගයේ දි සිද්ධ වුන මරණීය ඛේදවාචකය එම තරගය සංවිධානය කළ සංවිධාකයින්ගේ නොසැලකිල්මත්කම නිසා සිදුවන බව අප පැහැදිලිව දැක්කා. ඒ අනතුර සිද්ධ වුනේ  තරග සංවිධායකයන්ගේ නොසැලිකිලිමත් කම නිසාම තමයි. අපි හොයලා බැලුවම හෙළි වුනා ට්‍රැක් එකේ ඉඳන් අඩි 50ක් එහා පැත්තෙන් හමුදාව ඉඳලා එතනින්න පිටිපස්සෙ තමයි නරඹන්නො ඉන්න ඕන.  ඒ වගේම තරගයෙන් තරගයට ට්‍රැක් එකට  වතුර දාන්න ඕන දූවිලි තියනවා නම්.”

“ඒ වගේම සුලු බෙන්ඩ් එකක් හරි වැලිකොට්ට දාලා ආරක්ෂක විධි විධාන හදලා තියෙන්න ඕන. ඉතින් මේ  මොනවත් තිබිලා නෑ.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“තරග සංවිධායකවරු අපරාධමය වරදකට දඬුවම් ලැබිය හැකි පිරිසක් විදිහට නම් කරන්න ඕන. අන්තිමට අත් අඩංගුවට ගත්තේ රේස් පැදපු අය. මේක හරියට ක්‍රිකට් මැච් එකක හයේ පාරක් ගහලා බෝලේ ඔලුව වැදිලා තුවාල වුනොත් හරි අනතුරක් වුනොත් හරි බැට්මන් අත් අඩංගුවට ගන්නවා වගේ වැඩක් . ඒක තමයි වෙලා තියෙන්නේ.”

“ඒ නිසා අපේ පාර්ලිමේන්තුවටත් වගකීමක් තියනවා මේ වගේ නොසැලකිලිමත් තරග සංවිධායකවරුන්ට දඬුවමක් දෙන්න. එහෙම දඬුවමක් නොදුන්නොත් ආයෙ මේ වගේ සිද්ධි වෙන්න පුලුවන්. හත් දෙකෙන් මැරිලා  විසි ගනනක් තුවාල ලැබුවා. ඒ නිසා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙත් අවධානය යොමු කරලා තරග සංවිධාකයින්ට දඬුවම් දීම සඳහා කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.  “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දමිතයි සැමියයි ඇප මත නිදහස්!

Next Post

කරන්දෙණිය පී.එච්.අයි. ඝාතන පරීක්ෂණ අඩපණ වෙලා තියෙන්නේ ජනතාවට වස කවන   කොම්පැණි කාරයින්ගේ බලපෑමෙන් ද?… විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දි අසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.