අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට  එරෙහිව ළමා රෝහලේ වෛද්‍යවරු හෙට වර්ජනයක…

දොස්තරලා දොස්තරලට එරෙහිව වර්ජන කරන්නේ ඉතිහාසයේ මුල් වරට බව GMOA කියයි ! 

by editor
ජූලි 18, 2023
in පුවත්
doctor-strike
Share on FacebookShare on Twitter
  • ළමා රෝහලේ  8වන වාට්ටුවේ දරදඬු විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව කරන වජ්නය නිසා  හෙට ළමා රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ වැඩ නෑ…  

විශේෂඥ වෛද්‍යවරියකගේ දරදඬු ක්‍රියාකලාපය හේතුවෙන්   රිජ්වේ ආර්යා ළමා රෝහලේ   වෛද්‍යවරු හෙට  (19) දිනයේදි සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සංගමය පවසන්නේ වෛද්‍යවරුන්ට එරෙහිව වෛද්‍යවරුන් වර්ජනයකට යන්නේ ඉතිහාසයේ මුල් වරට බවය. 

මෙම වැඩ වර්ජනය රෝහලේ බාහිර රෝගී අංශය තුළ ක්‍රියාත්මක කරන බැවින් හෙට දිනයේදී බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගි දරුවන්ට ප්‍රතිකාර ලබා දීමක් සිදු නොවුවද හදිසි ප්‍රතිකාරයන් ඒ අයුරින්ම සිදු කරන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   පැවසුවේය.

රෝහලේ 8වන වාට්ටුව භාරව සිටින විශේඥ වෛද්‍යවරිය ශ්‍රේණි වෛද්‍යවරුන්ට සිය රාජකාරි කටයුතු කිරීමේදී අශෝභන අයුරින් කථා කරන බැවින්  ඇය සමග තව දුරටත් වැඩකිරීමට නොහැකි බව පවසමින් වෛද්‍යවරු දිගින් දිගටම රෝහල් අධ්‍යක්ෂවරයා දැනුම් දුන් නමුත් ඔහු මේ සදහා නිසි විසදුමක් ලබා නොදුන් බවද හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් මෙම ගැටලුව රෝහල් අධ්‍යක්ෂවරයාට විසඳුමක් ලබා දිය හැකිව තිබියදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගෙන යාමට කටයුතු කර ඇතැයි ද ඔහු කියයි.  සතියක් තුළ විසඳුමක් ලබා දෙන බව පැවසුවද සති තුනක් ගතව ඇති නමුත් විසදුමක් ලැබී නැතැයි විශේෂඥ වෛද්‍ය විජේසිංහ  සදහන් කරයි.

මේ අතර   8 වාට්ටුවට  රෝගීන් ඇතුළත් කිරිම මුළුමනින්ම අද දිනයේදී නතර  කළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යතුරු පැදි පා පැදි රිය ගාල්වල දමා රැකියාවට යන අයට… මෙහෙම දේවල් ද විය හැකියි…

Next Post

කලාපයටම බලශක්ති දැල එළන ඉන්දියාව කියා දෙන පාඩම

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.