අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා අපයෝන වරදකට ඇප මත සිටිය දි සාමනේර නමකට බරපතල ලිංගික අපරාධයක් කළ චීවරධාරියා රිමාන්ඩ්!

by editor
මැයි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර –

  • තෑගිභෝග දි දුප්පත් පවුල්වල ළමුන් රැසක් අපයෝජනය කරලා. චීවරධාරියාට දේශපාලන රැකවරණය ඇති නිසා නීතිය ඉදිරියට යන්න ගම්මු බය වෙලා…

  • දැරියක් සිහි නැතිකර ආවාසයට රැගෙන ගොස් ලිංගික අපරාධයක් කිරීමේ වරදට මේ චීවරධාරියා ඇප පිට සිටින විට සාමනේර නමට ලිංගික අපරාධය කරලා…

ළමා අපයෝජන කිහිපයක් සම්බන්ධයෙන් ඇප පිට සිටය දි  පන්සලේ සාමණේර හිමි නම කෙළෙසූ සූරියවැව රම්මුදුවැව විහාරස්ථානයේ විහාරධිපති චීවරධාරියා  ජුනි මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා අද (19) සවස නියෝග කළේය.

මෙලෙස රකෂිත බන්ධනාගාර ගත කෙරුනේ සූරියවැව රම්මුදුවැව ශ්‍රි බෝධීරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති කැටපළ අමරකිත්ති නැමති චීවරධාරියායි.

සැකකාර විහාරාධිපති චීවරධාරියා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමි නමක අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබිණි.

අපයෝජනයට ලක් වු සාමණේර හිමි නම සිය ඥාතියෙකු මාර්ගයෙන් හදපානාගල දෙහිගස්හන්දිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව  ඇති අතර පසුව උන්වහන්සේ වැඩිදුර ප්‍රථිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදි රෝහල් පොලිසිය විසින් සූරියවැව පොලිසියට සිදුකල දැනුම්දිමකට අදාලව සැකකාර චීවරධාරියා  අත්අඩංගුවට ගනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්අඩංගුවට පත් සැකකාර චීවරධාරියා කාලාන්තරයක් තිස්සේ දුප්පත් පවුල්වල දරුවන්ට විවිධ තෑගි භෝග ලබා දී ලිංගික අපයෝජනය කර ඇති බවට මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සැකකාර චීවරධාරියා   විවිධ දේශපාලන උදව් උපකාර ලබා ගනිමින් ඔහු විසින් සිදුකරනු ලබන මෙම අපරාධ යටපත් කිරිමට දිගින් දිගටම කටයුතු කරන බවත් සැකකාර හිමි නමගෙන් කරදර වනු ඇතැයි බියෙන් අපයෝජනයට ලක් වු දරුවන්ගේ බොහෝ දෙමාපියන්ද නිතිය හමුවට නොගොස් සිටින බවත් ගම්මු පැවසූහ.

සැකකාර හිමි නමට මේ වන විටත් බාලවයස්කාර දැරියන් සිහි නැතිකර සිය කාමරයට රැගෙන ගොස් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට අදාලව හම්බන්තොට මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු දෙකක් පවතින බවත් ඒ නඩු සදහා ඇප පිට සිටියදි මෙම අපරාධය සිදුකර ඇති බවත් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සැකකාර චීවරධාරියා  න  යළි ජුනි 02 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්තගේ   උපදෙස් පරිදි උපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත්පොලිස් සැරයන් වරුන් වන (41717)සම්පත්,(42749)නිමල්,62427)සිරිවර්ධන පොලිස් කොස්තාපල් වරුන් වන (100326)උඩවත්ත,(74042)අසංක හා කාන්තා පොලිස් කොස්තාපල් (11107)ගයානි යන නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන   පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !

Next Post

14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.