බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා අපචාරක හමුදා අපරාධකරු බේරාගන්න පොලිසියේ හා හමුදාවේ ලොක්කන් දෙදෙනෙකුගෙන් බලපෑම්!

by editor
ඔක්තෝබර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“බාල වයස්කාර ලිංගික අපහරණය“ යන චෝදනාව මත මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ආබාධිත ලුතිනන් කර්නල් වරයා එම ළමා අපචාරය කරන අයුරු දක්වන තීරක සාධකය වූ වීඩියෝ පටය අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නැයි පොලිසියේ කවුරුත් දන්නා එක්තරා ප්‍රධාන නිලධාරියෙක් සිද්ධිය විමර්ශනය කරන පොලිස් කණ්ඩායමට බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

මෙම පොලිස් නිලධාරියා උක්ත මැදිහත්වීම සිදුකර ඇත්තේ හමුදාවේ ඉහළම නිලධාරියෙකු විසින් කළ ඉල්ලීමට බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.

අදාල ලුතිනන් කනල්වරයා සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවසක විසූ මව සමග අනියම් සබඳතාවයක් පවත්වන අතර   දියණිය ලිංගික අපහරණයට ලක් කරන බවට   ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයෙහි සේවයේ නියුතුව සිට ඇති මෙම පුද්ගලයා කොළඹ යුධ හමුදා මූලස්ථානයට අනුයුක්තව සිට ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

වයස අවුරුදු පනස් හතරක් වන මොහු නිතර මහනුවර ප්‍රදේශයට පැමිණෙන අතර සුදුහුම්පොල නිවසේ රැඳෙමින් වයස අවුරුදු තිස් හතක දරුවාගේ මව සමග ජීවත් වී ඇත.

ඔහු නුවර පැමිණි අවස්ථාවල දී මෙම මව සහ දියණිය සමග මහනුවර ප්‍රධාන සුපිරි වෙළෙඳසලකට යන බවත් මව සුපිරි වෙළෙඳසලට යවා දියණිය රථයේ නවතාගෙන රියදුරු පිටත් කර යැවීමෙන් පසු රථ ගාලේ දී මෙම ලිංගික අපහරණය සිදුකර ඇති බවත් පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.

එම අපහරණයවන ආකාරයේ වීඩියෝ පටය ද පොලිසියට ලැබී තිබිණි. ඒ සමගම තමන්ව ලිංගිකව පීඩාවට පත් කළ බව කියමින් කාන්තාවන් කීපදෙනෙක්ම මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට  පැමිණිලි ගොනු කළේය.

එවන් පරිසරයක දී මේ ආබාධිත හමුදා නිලධාරියා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කළේය. නඩු කටයුත්ත දිගටම පවත්වාගෙන යමින් ඇත.

එම අපරාධය නීතිය ඉදිරියේ තහවුරු කරන ප්‍රධානම හා තීරක සාක්ෂිය වූ මෙම වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් බලපෑම් එල්ල වන්නේ මේ පසුබිමේ දී ය.

මෙවැනි අනීතික බලපෑම් හමුවේ දරුවෙකුට සිදුවූ අපරාධයක් හෙළි කරගෙන එම අපරාධකරුවාට දඬුවම් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම ජාතියේ ඛේදවාචකයක් බව පොලිස් විමර්ශකයෝ ලංකාසරට කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති කී කාබනික පොහොරත් නෑ… ප්‍රමිතිගත පොහොර ඉල්ලා අදත් ගොවීන් උද්ඝෝෂණයේ…

Next Post

නුවර නවාතැන්ගෙන සිටි කාමරයේම මිය ගිය අයෙකුගේ සිරුරක් දින 07කට පසු සොයා ගැනේ..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.