අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළදැරියකගේ ජීවිතය බේරා ගත් ට්‍රැෆික් රාළහාමිලා ඇගැයීමට….

by editor
ජනවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ළදරුවකු ත්‍රීරෝද රථයකින් පොලොන්නරුව මහ රෝහලට ගෙන යමින් සිටි මවකගේ කෑගගැසීම් හඬ සහ ත්‍රීරෝද රථ රියදුරුගේ හඬ අසා සංවේදී වූ පොළොන්නරු පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනක් එම දරුම දරුවා ඉතා කෙටි කාලයකින් රෝහල්ගත කිරීමට අවශ්‍ය සහාය ලබා දීමේ සද් කාර්යය අගයා උපහාර පුද කිරීමේ උත්සවයක්  අද (07) දහවල් පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි  ඕශාන් හේවාවිතාරණගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරය පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සිදුවීම් සිදුව ඇත්තේ ඉකුත් පස් වැනි දා සවස 3 ට පමණය.

මෙම  රථ වාහ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනා මින්නේරිය රත්මලේ අංක 55 නිවසේ පදිංචිව සිටින පොලිස් කොස්තාපල්  72027 ඩබ්ලිව්.එච්. සී. එම්  විජේකෝන් සහ පොලොන්නරුව බී.ඕ .පී 316 ලංකාපුර පදිංචිව  සිටින පොලිස්   කොස්තාපල් 86734 ඩබ්ලිව්. ජී .ජේ අතුල කුමාරය.

යාය 5 ජයන්තිපුර 354 /2 ලිපිනයේ පදිංචි ශ්‍රියානි ධම්මිකා  ඇගේ  අවුරුද්දයි  මාස දෙකක් වයසැති  ඔමන්දි  අරුත්මා දැරියට අපස්මාරය රෝගය හටගැනීම නිසා ත්‍රීරෝද රථයකින්  පොලොන්නරුව මහ රෝහල වෙත රැගෙන එන අතරතුර රථවාහන  අංශයේ පොලිස් නිලධාරීන් දෙපළට එය ඇස ගැටී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එම දැරිය මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ 18 වාට්ටුවේ සුවෙන් පසුවන අතර   එම් දැරිය සහ මව විනාඩි හතරක කාලයක්  ඇතුළත කිලෝමීටර් 5ක පමණ දුර ආරක්ෂාකාරීව ගෙනැවිත් රෝහල් ගත කරමින් ජීවිතයක් බේරාගැනීමේ  වෙනුවෙන් එම් පොලිස්  නිලධාරීන් දෙපල අගය කරන ලෙසද පොලිස්පතිවරයා  උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති කිත්සිරි   ජයලත්   හරහා  පොලොන්නරුව පොලිසියට දන්නවා ඇත,

ඒ  අනුව හත්වැනිදා දහවල්  පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඕ ශාන් හේවාවිතාරණ    ගේ ප්‍රධානත්වයෙන් එම රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇගයීමට ලක් කළේය.

Share69Tweet43
Previous Post

“දොස්තර මාරුවීම් කරද්දී රටේ අවශ්‍යතාවත් බලන්න”

Next Post

නල්ලමලේ “අහවල් දැක්ම“ සොහොන් කළ ආණ්ඩුවේ පොහොර හොරු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.