බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමාගම පොලිසිය අධිකරණයටත් උඩින් සිට තිලිණි පියුමාලිව නලවන්නේ ඇයි?… සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමය අසයි!.

by editor
ජූලි 18, 2025
in පුවත්
priyamali
Share on FacebookShare on Twitter

සමාජයේ ඉහළම පිරිස් සමගත් පොලිසියේ උසස්ම නිලධාරීන් සමගත් එක්ව සිට රටේ කුප්‍රකට වංචා ගණනාවක් සිදුකළ බවට චෝදනා ලද තිලිණි පියුමාලි සම්බන්ධ නඩුවකට අදාලව සිතාසි භාර දීමට ගිය නිලධාරියෙකුට බැණ තර්ජනය කර නීති විරෝධී ලෙස සිතාසි ලේඛනයේ සිය විරෝධතා සටහනක් තබා එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ තබන ලද පැමිණිල්ලට අදාලව රාජකාරි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව හෝමාගම පොලිසියට සිය දැඩි අප්‍රසාදය පලකරන බව සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

තිලිණි පියුමාලිගේ සහ හෝමාගම පොලිසියේ මේ ගනුදෙනුව අධිකරණ නියෝගයන් ද ඉක්මවා යන බවත්, අධිකරණ නියෝගයක් මත අධිකරණ භූමිය තුළ දී සිිතාසි භාර දීමට ගිය අධිකරණ නිලධාරියෙකුට බැණ තර්ජනය කර සිතාසියේ බලි කුරුටු ලියූ තිළිනි පියුමාලි සම්බන්ධව රාජකාරිය ඉටුකිරීම පැහැර හැරීමට හෝමාගම පොලිසියට නොහැකි කුමක් නිසාදැයි ප්‍රශ්න කරන බවත් සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති ආර්. සුගත් පාලිත එම මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කළේය.

පසගිය 14 වැනිදා පහුවෙනිදාම හෝමාගාම පොලිසියට ගොස් මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරන ලෙස නියෝග කළත් ඇය මේ වනතුරුත් එම ප්‍රකාශය ලබා දී නැති බවත්, සිතාසි භාර දීමට ගිය නිලධාරියාට තමන් කවුරුදැයි නොදැන මේ සිතාසිය භාරදීමට පැමිණයේ දැයි තිලිනි පියුමාලි විසින් කළ ප්‍රශ්න කිරීම දැන් තේරෙන බවත් සභාපති වරයා පැවසුවේය.

හෝමාගම පොලිසියේ මේ නින්දාසහගත හැසිරීම හෙළා දකින බව පැවසූ සභාපතිවරයා අධිකරණයටත් උඩින් සිට තිලිණි පියුමාලි නලවන හෝමාගම පොලිසියේ ක්‍රියාකලාපය ලජ්ජා සහගත බව ද කීවේය. මේ හැසිරීම සම්බන්ධව උසස් නිලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරන බව ද හිටපු සභාපතිවරයා කීවේය. ඔහු සිදුවූ අසාධාරණය රටට හෙළි කළේ මෙසේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊසි කෑෂ් හරහා කුඩු විකුණන ඩුබායි පාතාලයාගේ ජාවාරම හෙලි වෙයි… මත්කුඩු සමග ගෝලයන් තංගල්ලේදී කොටු…

Next Post

ජයවර්ධනපුර රෝහල වළලන්න සූදානම්… නලින්ද… අන්තිම පස් මිට දාන්න එන්න!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.