බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර ලේඛන හදලා පන්සලත් එක්කම දායක සභාවත් ලියාගෙන… හිමිනම රක්ෂිත බන්ධනාගාරයට…

by editor
සැප්තැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විහාර භූමියක් සහ දායක සභාවේ අයිතිය කූට ලේඛන යොදාගනිමින් අයිති කරගත් බව කියන හතලිස් පස් වියැති හිමිනමක් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරංගනී ජයවර්ධන   විසින් ඔක්තෝබර් නව වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මේ වන තෙක් කළ පරීක්ෂණ මඟින් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනාවරණය වී ඇති කරුණු අනුව හිමිනම විසින් ප්‍රාදේශීය ලේකම්වරියගේ සහ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ගේ අත්සන් කූට ලෙස යොදාගනිමින් කූට ලේඛණ සකසා ඇති බවත් සිය ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය කූට ලෙස සකසා ඇති බවත්ය.

මේ දේපල වංචාව සිදුකර ඇත්තේ    කන්දෙ විහාරයේ වාසය කළ ඉසුරුපුර සිද්ධාර්ථ නැමැති හිම නමකි. .

හිමිනමක් විසින් තෙල්දෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාර හිමි නම තෙල්දෙණියෙ පොලිසියේ නිලධාරීන් විසින් ඉකුත් 25 වැනි දින දිගන නගරයේදී අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කොට පරීක්ෂණ පවත්වා තිබේ.

අනතුරුව බී වාර්තාවක් මගින් සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කිරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කර ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම හිමිනම ම ප්‍රදේශයේ විහාරස්ථාන රැසක හිමිවරු සමග වරින් වර ගැටුම් ඇතිකරගෙන ඇති බවත් ඒ ඒ ගැටුම්වලදී මෙයට පෙර අවස්ථාවකදී අධිකරණය හමුවට ද ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට තිබේ.

තවද මෙයට පෙර හිමිනමගේ ක්‍රියා කලාපයේ ඇති ගැටළුකාරී තත්ත්වයන් මත තෙල්දෙණිය අධිකරණයේ විසින් වසර දෙකක් යහපත් කල්ක්‍රියාවෙන් ගත කරන ලෙස හිමිනමට දැඩි අවවාද කොට රුපියල් ලක්ෂ දෙක ශරීරය ඇප මත මුදා හැරීමට තෙල්දෙණිය අධිකරණය කටයුතු කර ඇති බව ද අනාවරණය වෙයි

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ඇරඹෙයි… ශ්‍රී ලංකා බංගලාදේශ පුහුණු තරගය අද…

Next Post

පුන් පොහෝ දා අටමස්ථානයේ මහා පින්කම්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.