බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරෙන් ගෙන්වූ එතනොල් ලීටර ලක්ෂ 15ක් රාජ සන්තකයි…

අරක්කු දේශපාලකයන් හා ව්‍යාපාරික පිරිසක් හොර එතනෝල් රේගුවෙන් පැන්නිමේ මෙහෙයුමක

by editor
ජූනි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නීති විරෝධී ලෙස  මෙරටට ගෙන් වූ එතනෝල් ලීටර ලක්ෂ පහළොවකට අධික ප්‍රමාණයක් කොළඹ වරායෙන් මුදා ගැනීම සඳහා මෙරට මත්පැන් නිශ්පාදනය කරන ප්‍රධානපෙළේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් හා දේශපාලකයින් පිරිසක් පසුගිය කාලය තුළ දැඩි උත්සාහයක නිරත වූ බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කර තිබියදී  විවිධ නම් යොදා ගනිමින් මෙම එතනෝල් තොගය ගෙන්වා තිබෙන බව අනාවරණය වී ඇති බවත්,  පනවා ඇති තහනම නිසා  ගෙන්වූ අය ඒවා මුදා ගැනීමට ඍජුවම මැදිහත් නොවී විවිධ ක්‍රම ඔස්සේ මැදිහත් වන බවත් ඉහත ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මින් ඉදිරියට මෙරට එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත් නීති විරෝධීව ගෙන්වා ඇති සම්පූර්ණ එතනෝල් තොගය රාජ සන්තක කිරීමටත් රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මාධ්‍යයට පැවසීය.

රජය සතුව පවතින පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ආයතන මගින් දැනට නිශ්පාදනය කරන එතනෝල් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් එය ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වනු ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

නීති විරෝධී ආකාරයට මෙරටට ගෙන්වන ලද එතනෝල්  විශාල ප්‍රමාණයක් කොළඹ වරායේ තිබෙන බවත්, ඒවා වරායෙන් පිටකර ගැනීම සඳහා ඇතැම් පාර්ශවයන් උත්සාහ කළ ද ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රි ලංකා රේගුව දැනුවත් කර ඇති බවත්  රමේෂ් පතිරණ වැඩි දුරටත් කීය.

Tags: නවතම
Share73Tweet43
Previous Post

අපි ජීවත් වෙමින් ඉන්නෙ යුද්දෙත් එක්ක ඔතලා දුන්නු මිලිටරිකරණයේ උත්කර්ෂය සමගයි

Next Post

අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමෙක් බවට සැක පිට අරාබි ජාතිකයෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.