කීර්ති ප්‍රනාන්දු –
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ලෙස හෙට (23) දින පාර්ලිමේන්තුවට පැමිණෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ 13 අසුන ලබා දීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
හෙට (23) දින පාර්ලිමේන්තුවට පැමිණෙන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ද පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.