2023 වසරේ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්ර අතර ප්රධාන චාරිත්රයක් ලෙස සැලකෙන හිස තෙල් ගැල්වීමේ සුබ මොහොත අද (16) ට යෙදී තිබේ. අද පෙරවරු 9.41ට දකණු දිශාව බලා රතු සහ තහ මිහූ (තඹ පැහැ) වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුග පත්ද තබා ඉඹුල්පත් යුෂ මිශ්ර හිසතෙල් ගැල්වා ස්නානය කිරීම සුදුසු බව චාරිත්රවාරිත්රවල දැක්වේ.