සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිසකෙස් වර්ණ කරන හොර ඩයි විකිණූ ජාවාරමෙකුට අධිකරණයෙන් දඬුවම්!

by editor
ජූනි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහරින ලද ව්‍යාපාරිකයෙකුට බරපතල වැඩ සහිත මාස 6 ක සිර දඬුවමක් නිමය කර එය වසර 5 කට අත්හිටුවීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය අප්‍රේල් මස සිදුකරන ලද විමර්ශනයකදී ව්‍යාජ ලෙස නිෂ්පාදිත Amin’s හිසකෙස් වර්ණක ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් ගබඩාකිරීම හා බෙදාහැරීම සිදුකරන ලද වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට සහ එම භාණ්ඩ අලෙවිය සදහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළදසැලකට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය පවරා තිබූ නඩුව ඊයේ (03) දින මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විමසූ අසවස්ථාවේදී ය.

එහිදී, අලෙවිය සදහා ගබඩාකිරීම සිදුකරන ලද වැල්ලම්පිටිය පදිංචි පුද්ගලයෙක් සහ බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4 ක් සදහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000 ක දඩ මුදලක් අධිකරණය විසින් පැනවූයේය.

තවද, අදාල නිෂ්පාදන විකිණීම සදහා බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයෙකුට ඉහත දඩ මුදලට අමතරව බරපතල වැඩ සහිතව මාස 6 ක සිර දඩුවම් නියමකළ අධිකරණය එම සිර දඩුවම වසර 5 කට අත්හිටුවන ලදී.

එමෙන්ම, අදාල භාණ්ඩ අලෙවිය සදහා ගබඩාකරන ලද කොළඹ 12, පිහිටි අයාතනයකට ද අදාල වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 7,500 ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම හිසකෙස් වර්ණක වෙළදනාමය සදහා නීතිමය අයිතිය ඇති ආයතනය විසින් ග්‍රෑම් 21 බැගින්වන ඇසුරුම් ලෙස තම නිෂ්පාදන වෙළදපොලට නිකුත්කරනු ලබයි. එහෙයින් තරග විරෝධී ලෙස සහ පාරිභෝගිකයා නොමග යවමින් සත්‍ය නිෂ්පාදකයාගේ තොරතුරුද සහිතව ව්‍යාජ නිෂ්පාදකයා විසින් වෙළදපොලට නිකුත්කර තිබෙන ග්‍රෑම් 10 බැගින්වන ඇසුරුම් වෙළෙඳපොලේ අලෙවිකිරීමට තිබේනම් ඒවා ඉවත්කරගන්නා ලෙසත් තවදුරටත් එවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික සේවා අධිකාරිය දන්වා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති වැට පන්නා විගණකාධිපතිවරයෙක් ගේන්න හැදුවේ ආණ්ඩුවේ හෙළිවීමට නියමිත දූෂණ වහගන්න ද?. මුජිබර් ප්‍රශ්න කරයි!

Next Post

හඳුනාගැනීමේ පෙරෙට්ටුවක දී ගණේමුල්ල සංජීව ඝාතන සැකකරු හඳුනා ගැනීමට සාක්ෂිකරුවෝ අපොහොසත් වෙති!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.