බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරකරුවෝ මනුෂ්‍යයෝ නොවෙති…. බන්ධනාගාර රෝහලේ අසාධ්‍ය රෝගීන් ජාතික රෝහලට මාරු කිරීමට ප්‍රමාද වීම නිසා රැඳවියන් ගණනක් ජීවිතවලින් වන්දි ගෙවලා….

by editor
ජූලි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින රෝගී රැඳවියන්ව වැඩි දුර ප්‍රතිකාර සඳහා හෝ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත නිසි වේලාවට ඇතුළත් කරගත නොහැකි වීම හේතුවෙන් රැඳවියන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් මතුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි අවස්ථාවන්වලදී විශේෂ ප්‍රතිකාර ලබා දිය යුතු රැදවියන්ව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවීමට ඒ මොහොතේ සිටින බන්ධනාගාර නිලධාරින්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් රැඳවියන්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවු අවස්ථාවන්ද වාර්ත වී ඇතැයි රැදවියන්ගේ ඥාතිහු ලංකාසර වෙත පැවසුහ.

ඇතැම් අවස්ථාවන්වලදී සායනයන් වෙත නිසි වෙලාවට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් රෝගී රැඳවියන්ට අවශ්‍ය ඖෂධ නොලැබිම හේතුවෙන් සති ගණන් ඖෂධ නොමැතිව සිටීමට සිදුවන අවස්ථාවන්ද වාර්තා වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

ප්‍රභූ පංතියේ රැඳවියන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට වෛද්‍ය නිර්දේශයන් ලැබෙන විට එය නොපිරිහෙලා කිරීමට බන්ධනාගාර නිලධාරීන් සැදී පැහැදි සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කරයි.

කෙසේ නමුත් ලංකාසර මේ සම්බන්ධයෙන් බන්ධනාගාර පාර්වයෙන් විමසු විට ඔවුන් සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතින බැවින් මෙවැනි ප්‍රමාදයන් සිදුවන බවකි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ඇතැම් අවස්ථාවන වලදී වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවය නිර්දේශ කර එවන ලද නමුත් රැදවියන්ව ජාතික රෝහල වෙත ගෙනයාම ප්‍රමාදවන අවස්ථාවන්ද ඇති බව එම ආරංචි මාර්ග හෙළි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ට සහය දෙන ප්‍රසන්නගේ පොහොට්ටු රැස්වීම වර්ජනයට ගම්පහ පොහොට්ටු ප්‍රභලයෝ තීන්දු කරති!

Next Post

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති අණින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.