අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිතුමතේ මිල වැඩි කිරීමෙන් තහංචි වැටුණු ඖෂධ ලයිස්තුව මෙන්න..

by Lanka Sara Editor
ජූලි 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය මැද හිතුමතේ නීති විරෝධී ආකාරයෙන් මිල වැඩි කොට අලෙවි කිරීමේ හේතුව මත මෙරට සුලබ වශයෙන් භාවිත වන ඖෂධ වර්ග 10කට අදාළ ලියාපදිංචිය සහ ආනයන අවසරය අවලංගු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙක ඇත.

ඖෂධ සමාගම් පහක් මෙම ඖෂධ වර්ග ගේවන අතර එම සමාගම් ඒකපාර්ශ්වීය ලෙස හිතුමතේ මිල වැඩි කිරීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත උල්ලංඝනය කිරීම නිසා ඊයේ (17) සිට මෙම තහනම ක්‍රියාත්මක කොට ඇත.

ඒ අනුව හේමාස් ෆාමසියුටිකල් සමාගම් විසින් ගෙන්වා අලෙවි කරන Zeos 10 mg ( ඖෂධීය නාමය ලොරැටඩීන්) , Herbesser 100mg (ඖෂධීය නාමය Diltiazem), Xon ce ( Vitamin C) යන ඖෂධ වර්ග ත්‍රිත්වය , ඒ බවර් සමාගම විසින් ගෙන්වනු ලබන Rivotril 05mg , 2mg (ඖෂධීය නාමය Clonozepam) Calcivita (Vitamin & Calcium) යන ඖෂධ වර්ග දෙක, යූරෝ ඒසියන් ෆාමා සමාගම විසන් ගෙන්වනු ලබන Levitoz 5mg (ඖෂධීය නාමය Levetiracetam) , Dozil 5mg & 10mg) (Donepezil) යන ඖෂධ වර්ග දෙක ද ඇකුළත් වන අතර රොබට් හෝල් සහ සමාගම විසින් ගෙන්වනු ලබන බෙටඩීන් ක්‍රීම් ( Povidone Iodine) සහ පෙටා ෆාමසි සමාගම විසසන්ගෙන්වනු ලබන Daktacort Cream (ඖෂධීය නාමය Micanazol & Hydrcortisone) , Vermox (ඖෂධීය නාමය Mebandazole) ඖෂධ වර්ග 10 මෙසේ අලෙවිය සහ මෙරට ලියාපදිංචි ය තහනම් කොට ඇත.

විශේෂයෙන් ම කොවිඩ් වසංගතය තුළ ජනතාව අපහසුතාවට ලක්ව ඇති පසුබිමක් තුළ මෙම සමාගම් විසින් හිතුමතේ මෙම මිල වැඩි කිරීමන් රෝගී ජනතාව අපහසුතාවට පත්ව අති බව පවසන ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාළ සමාගම් සම්බන්ධයෙන් පනතට අනුව නීත්‍යනුකූල පියවර ගන්නා බවද සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share104Tweet43
Previous Post

පිටරටවලට ඇදෙන ඩොලර් රැක ගන්න ආණ්ඩුවෙන් තවත් තිරිංගයක්

Next Post

පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝයි… යළි ඇරෙන්නේ 27 වැනිදා….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.