කීර්ති ප්‍රනාන්දු –
හිටපු කථා නායක වී.ජ.මූ ලොකුබණ්ඩාර අද (07) සවස අයි.ඩී.එච්. රෝලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළු කළේය.
පසුගිය 03 දා කොවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු හිටපු කතානායකවරයා නාරාහේන්පිට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියේය.
එහෙත් අද උදේ වරුවේ සිටි තත්වය අසාධ්‍ය අතට හැරෙමින් පැවතුන බැවින් වෛද්‍ය උපදෙස් මත ඔහුව අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කරනු ලැබුවේය.







