ලලිත් චාමින්ද
හික්කඩුව වවුලගොඩ- සත් මහල් හෝටලයක් අද (08) රාත්රියේ එක් වරම ගිනි ගත්තේය.
හික්කඩුව පොලිසිය පවසන්නේ රාත්රි 8.30ට පමණ හෝටලය හෝටලය ගිනි ගැනිමට ලක්ව ඇති බවය.
මහල්හතරකින් යුත් හෝටලයේ ඉහල මාලය සම්පුරණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇත. ගාල්ල මහනගරසභාවේ ගිනි නිවන රථ පැමිණ මේ වනවිට ගින්න නිවිමේ කටයුතු සිදුකරමින් සිටී.
ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.