බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාල් මාෆියාවේ එක් අයෙකුගේ කන්නයක ලාබය කෝටි 500යි

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සහල් මාෆියාව හසුරුවන ව්‍යාපාරිකයන්ගෙන් එක්කෙනෙක් එක් කන්නයකින් රුපියල් බිලියන 50ක ලාබයක් (කෝටි 500ක) ලබා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ වනවිට රටේ ප්‍රමාණවත් තරම් ආහාර පවතින බවත් කිසිසේත් හිගයක් ඇති නොවන නමුත් මෙම මාෆියාව පාලනය කර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේ අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හදිසි නීතිය සම්මත කර ගැනීම් විවාදය ආරම්භ කරමිනි.

මේ සහල් මාෆියාකරුවන් රුපියල් 60ට ගන්නා නාඩු වී කිලෙ ග්‍රෑම් එකක් සහල් බවට පත් කර රුපියල් 125කට අධික ලාබයක් ලබමින් විකුණන බවත් රුපියල් 60ට ගන්නා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් සහල් බවට පත් කොට රුපියල් 150ට අලෙවි කරන බවත් පෙන්වා දුන් අතර රටේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට අවශ්‍ය ආකාරයට හාල්, සීනි, කුකුලු මස්, බිත්තර මිල තීරණය කළ හැකි නම් ආණ්ඩුවකින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි විමසීය. මේ තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මිස වෙනත් කිසිදු අරමුණක් මෙම හදිසි නීතිය තුළ නොමැති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදි තවදුරටත් අදහස් දැකවූ අමාත්‍ය අලුත්ගමගේ මහතා

“වී කිලෝ එකක් අරන් ප්‍රවාහන කරල මේ අය විකුණන මිල කීයද කියල බලන්න. රජයේ සහතික මිල 96 නම් 125ට විකුනනකොට මොනවද කරන්න ඕන. පාරිභෝගික සේවා අධිකාරි පනත ක්‍රියාත්මක කරන්කියල කිව්වත් ඒක හදල තියෙන්නෙත් මේ මාෆියාවමයි. වැඩි මිලට විකුණන අය අලල්ලා දඩ ගහනවා,දඩය 2500යි. 2500 දඩේ ගහපුවාම මෝලේ අයිතිකාරයාම දඩය ගෙවනවා. අප දැන් මේ පනත සංශෝදණය කිරීමට කටයතු කරල කියෙනවා වැඩි මිලට විකුණන වෙළෙඳුන්ට ලක්ෂයක දඩයක් ගහන්න. මාස හයක් හිරේ දාන්න පුළුවන්. .
මෙරට සහල්වල හෝ එළවලුවල කිසිදු හිගයක් නෑ. ආර්ථික මධ්‍යස්ථාන සියල්ල තියෙන්නේ මගේ යටතේ. හැම එකටම ටොන් ලක්ෂ 25ක් 30ක එනවා. පාරිභෝගිකයාට දීමේ යාන්ත්‍රණයක් තිබෙනවා. කිසිදු එළවලු හිගයක් ආහාර හිගයක් මේ රටේ නෑ.” යයිද සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පවන තේරුණේ නැති අයට සුනිල් පෙරේරාගේ වචන හොඳට දැනුණා… ආචාර්ය රෝහණ වීරසිංහ

Next Post

කොවිඩ් සටනේ නියමුවෙක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අමාත්‍යංශ කොවිඩ් උපදේශන කමිටුවෙන් ඉල්ලා අස්වෙයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.