බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට කොවිඩ් රෝහලේ අනංගයා ඉවත් කරන්න… සුළු සේවකයෝ වැඩ වරති…

by editor
මැයි 19, 2021
in පුවත්
Hambanthota-Covid
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වැඩ වැරූ සුළු සේවකයින්…

හම්බන්තොට කොවිඩ් ප්‍රථිකාර රෝහලේ සේවයේ නියුතු සුළු සෞඛ්‍ය සේවිකාවකට එම රෝහලේම සේවය කරන හෙද නිළධාරියෙකු විසින් ලිංගික අතවර කිරිමට තැත් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් හම්බන්තොට මහ රෝහලේ හා හම්බන්තොට කොවිඩ් ප්‍තිකාර ඒකකයේ සේවයේ නියුතු සියළුම සෞඛ්‍ය කාර්ය සහායකයින් ඊයේ (19) සවස සිට සිය සේවා කටයුතුවලින් ඉවත්ව තිබේ.

පසුගිය 16 වන දින දහවල් හම්බන්තොට කොවිඩ් ප්‍රථිකාර ඒකකයේ සේවය කරන 38 හැවිරිදි සුළු සේවිකාවකට එම ඒකකයේම සේවය කරන 45 හැවිරිදි හෙද නිළධාරියෙකු විසින් ලිංගික අතවර කිරිමට උත්සාහ කර තිබේ. අදාල සිද්ධියට මුහුණ පෑ හම්බන්තොට කොවිඩ් ප්‍රථිකාර ඒකකයේ සුළු සේවිකාව මෙලෙස පැවසුවාය.

“මා එක් රේ දෙකක් රැගෙන ඒම සඳහා යමින් සිටියදී මෙම හෙද නිළධාරියා මගේ පස්සෙන් ආවා. ඒ ඇවිත් කොහොමද නංගි සුව දුක් කියා අසමින් මගේ පස්සෙන්ම ඇවිත් එක සැරේටම මගේ අතින් අදලා ඒ අසල තිබූ කාමරයකට දමාගෙන මාව බදාගත්තා. මා එයාගෙන් බේරිලා පැනලා ඇවිත් සිද්ධිය පිළිබඳව රෝහල් අධ්‍යක්ෂ වරයාට පැමිණිලි කලා. පසුව සිද්ධීය පිළිබඳව හම්බන්තොට මුලස්ථාන පොලිසියටත් පැමිණිල්ලක් කලා. පැමිණිල්ල සිදුකිරීමට පොලිසියට පැමිණි අවස්ථාවේ එම හෙද නිළධාරියා මට දුරකතනයෙන් කතා කර සමාවත් ඉල්ලුවා.

මෙම හෙද නිළධාරියා මිට පෙරත් අවස්ථා කිහිපයකදීම සුළු සේවිකාවන්ට අතවර කිරිමට උත්සාහ කර තිබුණා. මෙම සිදුවීම නිසා මා දැඩි අපහසුතාවයකට පත් වුණා. අපි කියන්නේ අපිට නිදහසේ රැකියාව කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගා දෙන්න කියලා. මෙවැනි නිළධාරින් මෙම රෝහලෙන් ඉවත් කරන්න කටයුතු කරන්න කියා ඉල්ලනවා.“ ඇය පැවසුවාය.

ඉකුත් 16 වන දින මෙම සිදුවිම සිදුව ඇති අතර මේ වන තුරුත් අදාල හෙද නිළධාරියා එම රෝහලේ සේවය කිරීම හේතුවෙන් අනෙකුත් රෝහල් සුළු කාර්ය සහායිකාවන්ද දැඩි අපහසුවකට පත්ව තිබේ. වහාම මෙම හෙද නිළධාරියා රෝහලෙන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා සියළු සුළු සෞඛ්‍ය කාර්ය සහායකයින් සේවයෙන් ඉවත්ව රෝහල ඉදිරිපිට සිට විරෝධතාවයේ නිරත විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ සුරංග ඔබේසේකරගෙන්ද විමසිමක් කළෙමු. එහිදී ඔහු මෙලෙස පැවසීය.

“හෙද නිළධාරියෙකු සුළු සේවිකාවකට ලිංගික අතවරකීරීමට තැත් කිරිමක් පිළිබදව පැමිණිල්ලක් මා වෙත ලැබි තියෙනවා. මා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කිරිමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හම්බන්තොට දිසාපතිවරයාටත් දැනුම් දිමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම සිද්ධියට අදාලව පොලිස් පිරීක්ෂණයකුත් පැවැත්වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා සාධාරණ පරික්ෂණයක් කිරීමට අවශ්‍ය සියළුම කටයුතු සිදුකර තියෙනවා. යම් අයෙකු වරදක් කර ඇතිනම් ඔහුට නිසි දඩුවම් ලබා දිමට කටයුතු කරනවා යැයි පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙයි… අද දින දැනට 3000 පනී…

Next Post

ලබන 21 සිට දින 10ක් ගුවන් ගමන් අත්හිටුවෙයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.