අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හන්තාන වැනසීම ගැන නඩුව හෙට

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හන්තාන කඳුවැටියේ අඩි තුන්දහසකට ඉහල අක්කර අටක භූමි ප්‍රමාණයක් ගස්කපා සුද්ධ කර මුඩු ඉඩමක් බවට පත්කිරිමට එරෙහිව හන්තාන සුරැකිමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධි පැමිණිලි අංශයට යොමු කර ඇති පැමිණිල්ලට අදාල බී8691/20 අංක දරණ නඩුව හෙට (16) මහනුවර මහේස්ත්‍රාත් 11 අධිකරණයේදි කැඳවීමට නියමිතය.

එම පැමිණිල්ල මත බී වාර්තාවක් ගොණු කල පොලිසිය රාජ්‍ය ආයතන හතක් කැදවා ප්‍රශ්න කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

එහිදි ලද නියෝග මත ගඟවට ප්‍රාදේශිය ලේකම්, සත්ත්ව වනසංරක්ෂණ හා වෘක්ෂලතා අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව , අඩෙවි වන නිළධාරි කාර්යයාලය , පතල් හා කැණිම් දෙපාර්තමේන්තුව , යන අය කැඳවීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම වන විනාශයට සම්බන්ධ බවට සැක කළ රූපා ගුණතිලක නැමැති අය මහනුවර පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දී තිබෙ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ඉඩම පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ලගේ බව කියන අක්කර අටක ඉඩමට මායිම්වය. ලක්ෂ්මන් කිරිඇල්ල පවසන පරිදි ඔහු එම ඉඩම වසර එක්දහස් නවසිය අනූවේදි අන්දිරිස් ජයසිංහ නැමැත්තකු ගෙන් අත්පිට මුදලට සින්නක්කරව ගෙන තිබේ.

නමුත්, වසර 2017 සහ 2018 කාලවලදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලක්ෂ්මන් කිරිඇල්ලට අයත් බව කියන ඉඩම සුද්ධ පවිත්‍ර කර ඇති අතර එම අවස්ථාවන්හිදි හන්තාන සුරැකිමේ සංවිධානය ප්‍රශ්න කළ විට ඉඩම රූපා ගුණතිලක නැමැත්තියකට අයත් බව එවකට මධ්‍යම පරිසර අධිකාරිය පවසා ඇත.

මේ අනුව එම ඉඩමේ අයිතිය කවරකු සතුද යන්න උභතෝකෝටිකයක්ව ඇති අතර, නිශ්චිත හිමි කරුවකු නොමැති මෙම ඉඩම මේ වන විට සුද්ධ කර නැවත වගා කරන්නට සැරසෙන නිශ්චිත හිමිකරු සොයා යාම සංවිධානයේ අරමුණ බව එම සංවිධානයේ මහලේකම් අමිත් සේනානායක පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ මැති ඇමතින්ට 20 ගැන ප්‍රසිද්ධ විවේචන තහනම්

Next Post

20 අහිතකර බලපෑම් ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස් ලෝකෙටම කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.