සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් දින 8ක් හිසේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
වෘත්තීය සමිති 18ක් මේ සඳහා සහභාගි වී සිටියහ.
වර්ජනයට සහභාගි වීම වළක්වාලමින් නිකුත් කරන ලද උසාවි නියෝගයක් හේතුවෙන් පසුගියදා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත් විය.