අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශ කුණු කූඩයට දැමූ එල්පීඑල්…

by editor
දෙසැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එල්පීඑල් තරගාවලිය නැරඹීම සදහා පැමිණෙන ක්‍රීඩා ලෝලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම  සම්බන්ධව පසුගිය දින කීපය පුරාම ලොව වටා සජීවීව විකාශනය වූයේය.  තරග විකාශය මේ සම්බන්ධව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළේය.

මෙම තරගාවලිය සඳහා සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබා දුන්නේ  මුඛ ආවරණ පැළඳීම, ක්‍රිඩා ගාරයෙන් අඩක් ප්‍රේක්ෂයන්වෙත විවර කිරීම, නිශ්චිත දුර ප්‍රමාණය පවත්වා ගැනීම වැනි විශේෂකොට සඳහන් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් ඉදිරිපත් කරමිනි.  එහෙත් ලෝකයම දැක්කේ එය එසේ සිදුනොවන බවය.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් කීප‌දෙනෙකුගෙන්ම විමසු කල ඔවුන් කිසිවෙකුත් ඒ පිලිබඳව නිසි පිළිතුරක් ලබා දීම මග හැරියේ එක් එක් නිලධාරීන් නම් කර ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්නා ලෙස දන්වමිනි.   

අවසානයේ අප  මේ සම්බන්ධයෙන් කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාර වෛද්‍ය අන්වර් හම්දානි ගෙන් විමසු කල ඔහු සදහන් කළේ එල්පීඑල් තරගාවලිය නරඹන ප්‍රේක්ෂකයින් සෞඛ්‍ය නීති රීති පිලිනොපදින බව  සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වුවහොත් ඒ පිලිබඳව නීතිය ක්‍රියාත්ම කිරිම හෝ සංවිධායකයින් දැනුවත් කර එය නිවැරදි කිරිම හෝ කළ හැකි බවය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ නමුත් මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා ලෝලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කඩකිරීම සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් සිදුකර නොමැති බවද හෙතෙම පැවසීය. එසේ නම් දැන් අපට හම්දානි මහත්මයාට ඒ තොරතුරු ඉදිරිපත් කළ හැකිය.

මේ දැක්වෙන්නේ අප දින කිහිපයකට පෙර රූපවාහිනී තිරයෙන් ලබා ගත් ඡයාරූප කීපයකි. යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ තවමත් මේ රූප රාමු මේ ආකරයෙන්ම තිබේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් මහතා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකරන තාක් කල් අපට කොවිඩ් රෝගය මර්දනය කළ නොහැකි බවකි.

Share69Tweet43
Previous Post

කොවිඩ් අතරේ ඉස්කෝලවල වෙන්නෙ මොනව ද? ගුරුවරියක් කියන ඇත්තම කතාව!

Next Post

අධිවේගයේ මාරක රිය අනතුරින් පියා සහ දියණිය මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.